මොකක්ද මේ කෑල්ල..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    මොකක්ද මේ කෑල්ල..

    ගෙවල් වලට ඇවිල්ල විකුණනව පොඩි ගැජට් එකක්
    ප්ලග් එකකට ගහල තිබ්බම ගෙදර කරන්ට් වියදම අඩු වෙනවලු :baffled:
    වැඩේ කියන්නෙ ප්ලග් එකට ගහල නිකං තිබ්බම හරි :D ඒක හරහා බඩුවලට කරන්ට් එක දෙන්ඩ ඕනෙ නෑ.. :P


    Power-Saver.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    oka gahuwama TV ekai fridg ekai pichchenawa. Ethakota ithin current bill eka aduwenawa

    ඕක මදුරුවන්ට තියන වේපරයිසර් එක වගේ ප්ලග් එකට නිකං ගහල තියන්ඩ විතරයි ඕනෙ..
    ඕක හරහා මොකකටවත් කරන්ට් එකක් දෙන්නෙ නෑ.. :P
     
    Last edited: