Nepotism kiyanne pavul vaadaya. E.g. Dan kothana baluvath loku than vala inne Rajapassa kenek (durin hari naayek).ඒ කියන්නේ නෑපොටිසම් කියන්නෙත් සමාජගත වෙනවා වගේ සීන් එකක්.. මේ ඈස් පනාපිට පේන්න තියෙනවා ඒත් නෑ කියනවා

උඹට ඌ කියපු එකේ හරය තේරිලා නෑ. ඌ කිව්වේ කොරෝනා සමාජ ගතවීම ඇස් පනාපිට පේන්න තියෙද්දිත් මුන් නෑ සමාජ ගතවෙලා නෑ කියනවා වගේ තමයි නෙපොටිසම් එක ගැන නාමල් කියන එකත් කියලා.Nepotism kiyanne pavul vaadaya. E.g. Dan kothana baluvath loku than vala inne Rajapassa kenek (durin hari naayek).![]()
Kiyana magulak kelin kiyapanko. Vahen oro nathuva.උඹට ඌ කියපු එකේ හරය තේරිලා නෑ. ඌ කිව්වේ කොරෝනා සමාජ ගතවීම ඇස් පනාපිට පේන්න තියෙද්දිත් මුන් නෑ සමාජ ගතවෙලා නෑ කියනවා වගේ තමයි නෙපොටිසම් එක ගැන නාමල් කියන එකත් කියලා.
අපෝ උඹ නම් වයස කීයද බං? 2000 න් පස්සෙද?![]()

නෑ ඉතින් නාමල් ඒක කියන විදිහට අපිටත් වහෙන් ඔරෝ තමා එන්න වෙන්නේ.. උන් හිතන් ඉන්නේ රටේ ඉන්න ඔක්කොම ගොන් හරක් කියලා.. මානසිකත්වේ හිතා ගන්න පුලුවන් නීති විද්යාලේ විභාගෙට කරපු වෑඩෙන්ම..Kiyana magulak kelin kiyapanko. Vahen oro nathuva.![]()