මොකක්ද මේ දවස් වල හොන්ද බයික් එක?
මචන්ල මම ඉස්සර පැද්දෙ ජපන් ට්‍රේල් බ්යික්.
පස්සෙ කාර් එකට බැස්ස, හැබැයි දැන් ආයෙත් බයික් එකක් ඕන ඕන වගෙ. ජපන් කෑලි සෙට් කරපුව ගන්නත් බයයි දැන් කේස් නිසා.
උම්බල මොකද කියන්නෙ දැන් තියන බයික් ගැන?
කා ලග හරි තියනවද හොන්ඩ එකේ අලුත් 125CC ට්‍රේල් එක එහෙම?