මොකක්ද මේ නිව් වර්ල්ඩ් ඔර්ඩර් කියන්නේ?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    nintchdbpict000000291491.jpg

    New World
    නව ලෝකය කියන්නේ ආසියාව , යුරෝපය, අප්‍රිකාව හැර ඉතුරු භූමිය, ඒකට පිටසක්වලින් මිනිස්සු ගියේ නෑ, පැරණි ලෝකෙන් ගිහින් තමයි පදිංචි උනේ.
    oldnewworld_v2.png


    බයියන් හා ටොයියන්
    මේ දේශපාලණේදි බයියන් හා ටොයියන් කියා දෙපිරිසක් නිර්මාණය වේ. බයියන් යනු ලිං මැඩියන් මෙන් තමන් වෙසෙන කලාපය ස්වාධීන යැයි සිතා සිටින පිරිසකි. ටොයියන් යනු නව ලෝකයේ දේශපාලණය පිළිගන්නා පිරිස වේ.
    ලෝක දේශපාලණය කැසිනෝ ශාලාවක්
    image.jpg

    ලෝක දේශපාලණය කැසිනෝ ශාලාවක් වගේ. අපේ රට කියන්නේ ඒකේ තියන එක මේසයක් වගේ.

    ගෝඨාභය යනු ආණ්ඩුකාරයෙක්
    ගෝඨාභය රාජපක්ෂ යනු සංස්ථාපනය නොකල රජයක (Unincorporated State) ආණ්ඩුකාරයෙක්. යුද්ධ අපරාධ චෝදනා තියෙන්නේ හිටපු හමුදා පතිටයි , දැන් ඉන්න හමුදාපතිටයි විතරයි.

    කල්චරල් Alienation
    සංස්කෘතික ආගන්තුකකරණය හඳුනා ගැනීමට තියන හොඳම උදාහරණය රජයේ නිළධාරීන් නිතරම "කරන්න දෙයක් නෑ" කීම.
     
    Last edited:
    • Haha
    Reactions: batwise

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    බයි ටොයි සැමට තමන්ට විරුද්ද වෙන සෑම පුද්ගලයෙක්ම ජෙප්පෙක් වේ
     
    • Wow
    Reactions: DjAnomaly