New World
නව ලෝකය කියන්නේ ආසියාව , යුරෝපය, අප්රිකාව හැර ඉතුරු භූමිය, ඒකට පිටසක්වලින් මිනිස්සු ගියේ නෑ, පැරණි ලෝකෙන් ගිහින් තමයි පදිංචි උනේ.
බයියන් හා ටොයියන්
මේ දේශපාලණේදි බයියන් හා ටොයියන් කියා දෙපිරිසක් නිර්මාණය වේ. බයියන් යනු ලිං මැඩියන් මෙන් තමන් වෙසෙන කලාපය ස්වාධීන යැයි සිතා සිටින පිරිසකි. ටොයියන් යනු නව ලෝකයේ දේශපාලණය පිළිගන්නා පිරිස වේ.
ලෝක දේශපාලණය කැසිනෝ ශාලාවක්
ලෝක දේශපාලණය කැසිනෝ ශාලාවක් වගේ. අපේ රට කියන්නේ ඒකේ තියන එක මේසයක් වගේ.
ගෝඨාභය යනු ආණ්ඩුකාරයෙක්
ගෝඨාභය රාජපක්ෂ යනු සංස්ථාපනය නොකල රජයක (Unincorporated State) ආණ්ඩුකාරයෙක්. යුද්ධ අපරාධ චෝදනා තියෙන්නේ හිටපු හමුදා පතිටයි , දැන් ඉන්න හමුදාපතිටයි විතරයි.
කල්චරල් Alienation
සංස්කෘතික ආගන්තුකකරණය හඳුනා ගැනීමට තියන හොඳම උදාහරණය රජයේ නිළධාරීන් නිතරම "කරන්න දෙයක් නෑ" කීම.
Last edited: