මොකක්ද මේ නූල හෙවත් Frenulum..??

hancok

Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ඔව් වැඩට බැහැලා.. හෙට උදේ මේක දැක්ක ගමන් මට ජපානෙන් PM එකක් ඒවිද දන්නෙත් නෑ බැනලා මෙහෙම එකක් දැම්මට...:(:(
    ​

    ස්තුතියි සහෝ.. රෙප් 100 කට වඩා මේ විදිහට ලැබෙන කමෙන්ට් එකකින් හිත පිරෙනවා...:)
    ​

    ප්‍රශ්නය පැහැදිලි නැහැ සහෝ.... සිංහලෙන් අහපන් සිංග්ලිශ් ගහන්නේ නැතුව..:angry::angry:

    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    hiti gaman foreskin eka passata adinakota ooka dawillai hariyata blade ekakin kapuwa wage. ridenawa marenna wage:sorry::sorry:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,972
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    "නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්."

    :growl::growl::growl::frown::frown::frown:

    masa ganikin awata passe dakke me thread eka..:growl::growl::growl:


    hora dostharaya....:nerd::nerd:


    aparade lift une dannawanam aith ban keregannawa..:(
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,257
    2,453
    113
    37
    hiti gaman foreskin eka passata adinakota ooka dawillai hariyata blade ekakin kapuwa wage. ridenawa marenna wage:sorry::sorry:

    උඹේ වයස කීයද? අවුරුදු 18 -22 වගේ මටත් ඔහොම තිබ්බා
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    හැමදාම පෝස්ට් කරන නූල් වගේම මේ පාර නූල ගැන දාපු නූලත් ගොඩක් වටිනවා.
    11.gif

    රෙප් ++

    patta thread eka
    Thanks machan
    +REP

    GooD PosT!
    Rep+++

    hiti gaman foreskin eka passata adinakota ooka dawillai hariyata blade ekakin kapuwa wage. ridenawa marenna wage:sorry::sorry:
    ඔයගේ පෙර සම පස්සට අදින්න අමාරුද.? එහෙම වෙන කොටනම් ඔතනට පීඩනයක් යෙදිලා තෙරපෙන කොට එහෙම වෙන්න පුලුවන්...
    ​

    ​
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    "නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්."

    :growl::growl::growl::frown::frown::frown:

    masa ganikin awata passe dakke me thread eka..:growl::growl::growl:


    hora dostharaya....:nerd::nerd:


    aparade lift une dannawanam aith ban keregannawa..:(
    ආහ් වෙල්කම් කිව්වා.. ආයේ මොඩ්ලට බැනපන් කුණුහරුපෙන් එතකොට Permenent Ban වෙන්න පුලුවන්... :lol::lol:
    ​
    me ara eelagata daana ekath daapan ikmanata mage eke topa passata dammahaki foreskin eka..eth auto enne na issarahata athin daanna ona :(:(
    ai ban a?
    එහෙම වෙන්නේ පෙර සමේ විවරය ප‍ටු නිසා සහෝ.. ඒ තත්වෙට කියන්නේ Paraphimosis කියලා... මම ඊ ළඟ ත්‍රෙඩ් එකෙන් කියන්නම්.. :):)
    ​

    උඹේ වයස කීයද? අවුරුදු 18 -22 වගේ මටත් ඔහොම තිබ්බා
    ඔව් සහෝ ඔය තත්ව මගහැරෙන්න 18 - 20 වගේ වෙනවා...
    ​
    sahenna watina tread ekak :) thanks sahoo...
    :P:P:P
    ​
    කමෙන්ට් සහ රෙප් වලට ස්තුතියි හැමෝටම...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0