මොකක්ද මේ වෙන්නේ...

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචං, වසන්ගතයත් එක්ක අපේ සිතුවිලි පවා වෙනස් වෙලා. නිකමට කල්පනා කරලා බලහං හොයල බලහං,
    බොහෝ අය විශාදයේ මුලිකම අවස්ථාවට පත්වෙලා. බුකිය පුරාම අමුතු වදන්.
    පැන්ඩමික් සීසන් එක ඉවර වෙද්දී අපි මානසික අතින් අන්තිම පහල ඉඳීවි. චන්දයක් ඉවර වෙලා
    ඇඳිරිනීතිය නොදැම්මත් පාරට බහින්නේ නැතුව ඉන්න අපි, අවුරුදු ගානක වැටුප් අවුලකට
    පාරට බහිවිද ? එකත් ගුරුවරු... හැමදේම වෙනස් වෙලා. මම කිව්වට පොඩ්ඩක් කල්පනා කරහන්.
    අපි පට්ට බොළඳ වෙලා.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඇඳිරිනීතිය නොදැම්මත් පාරට බහින්නේ නැතුව ඉන්න අපි, අවුරුදු ගානක වැටුප් අවුලකට
    පාරට බහිවිද ? එකත් ගුරුවරු...
    ඔව්. ඒ එයාලගේ හැටි. අනවශ්‍ය ගෞරවය නිසා ඇතිවන පණ්ඩිතකම සහ මෝඩකම. 😶
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ට්‍රිප් එකක් යන්න නැහැ ,
    ආස හිතුනම කඩෙන් කෑමක් කන්න බැහැ ,
    පාරේ ගියහම හැම එකාම මාස් දාගෙන ගෝනිබිල්ලෝ වගෙ ,
    ආතල් එකට කෑල්ලක් දිහා බලන්නවත් බැහැ මූන පේන්නෙත් බාගෙට ,
    ගෑස් නෑ ඇන්කර් නෑ ,
    මිනිස්සු ප්‍රෙශර් කරන කාලකන්නි ගූ නිව්ස් ,

    ඉතින් මිනිස්සු ප්‍රෙශර් වෙන එක අහන්නත් දෙයක් ද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගොඩක් එවුන්ට great ඩිප්‍රෙශන්

    රස්සාව නැති වෙලා
    ඉන්ක්‍රිමන්ට් නෑ, බෝනස් නෑ
    බඩු මිල අම්බානක වැඩි වෙලා, මහ එවුන්ගෙ හොරා කෑම වැඩි වෙලා
    වාහනයක් ගන්න නෑ, ඒ තියා බයික් එකක් ගන්නවත් නෑ
    ලමයිගෙ අනාගතෙ ගැන කලපනා කරල
    බිස්නස් එක කරගන්න බෑ

    ගුරුවරු නන් තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටි පුච්චන්න හැදුවෙ, දැන් රොටිය කර උනා.
    උන්ට වඩා අනාත වෙච්ච එවුන් ඉන්නවා, සෑහෙන දුක් විදින
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් පෙනවා නේ බන් ජාතිවාදේ අවුස්සලා සිංහල දෙමල මුස්ලිම් කෙටෙව්වේ කවුද කියලා🧐
    මෑත කාලෙ කොටවන්න දෙයක් තිබ්බෙ නෑ, මුස්ලිම් එවුන් කොටවලමයි තිබ්බෙ. ගොඩක් එවුන් දැන ගෙනත් හිටිය, ආන්ඩුව කරේ ඒක නොදන්න එවුන්ටත් උගන්නල අප් කරල ගත්ත එක.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් පෙනවා නේ බන් ජාතිවාදේ අවුස්සලා සිංහල දෙමල මුස්ලිම් කෙටෙව්වේ කවුද කියලා🧐
    ඔය සක්කිලි බල්ලොන්ට අපිත් අහුවුනා බං ඒකයි දුක..රාජපක්‍ෂ අමනයෝ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටවන්න දෙයක් තිබ්බෙ නෑ, මුස්ලිම් එවුන් කොටවලමයි තිබ්බෙ. ගොඩක් එවුන් දැන ගෙනත් හිටිය, ආන්ඩුව කරේ ඒක නොදන්න එවුන්ටත් උගන්නල අප් කරල ගත්ත එක.
    දිගන වලි ,වද කොත්තු, වද කෙක් , සිංහල මව්වරු වද කිරීම් තමා ඒ කාලෙ කොටවන්න තිබ්බ හොදම මාතෘකා. දෙරන හිරු තමා ආය නියමය ඕවා උස්සලා ගත්තේ. රනිලා පොන්නයා වගේ හිටියා ඒවට ඇක්ශන් එකක් ගන්නෙ නැතිව .
    ඔය සක්කිලි බල්ලොන්ට අපිත් අහුවුනා බං ඒකයි දුක..රාජපක්‍ෂ අමනයෝ.
    අහු උනා කියලා දැනගත්ත එකම මදි ද බන්.ආය රැවටෙන්නෙ.. නැතිව ඉන්නම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ජීවන බර.. පඩිය වෙනස් නොවී බඩු මිල , අනික් වියදම් විතරක් වැඩිවෙද්දී වෙනදට පඩිදෙන් ඉතිරි නැතුව ගානට මාසේ ගෙවපු මිනිස්සුන්ට දැන් දැනෙනවා වැඩී.. ගුරුවරු කියන්නේ පටන් ගත්ත විතරයි.. බලපං අනිත් සෙට් එකත් ටික දවසකින් පාරවල් වලට බහින විදිය..
     

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    ජීවන බර.. පඩිය වෙනස් නොවී බඩු මිල , අනික් වියදම් විතරක් වැඩිවෙද්දී වෙනදට පඩිදෙන් ඉතිරි නැතුව ගානට මාසේ ගෙවපු මිනිස්සුන්ට දැන් දැනෙනවා වැඩී.. ගුරුවරු කියන්නේ පටන් ගත්ත විතරයි.. බලපං අනිත් සෙට් එකත් ටික දවසකින් පාරවල් වලට බහින විදිය..
    ඒ වගේම බොරු ජාතිවාද ප්‍රශ්න දාලා මිනිස්සු රවට්ටපුවා, කාලෙන් කාලෙට බලය මාරු කරගෙන දේශපාලුවො කරපු ගසාකෑම් හොරකම්, රට ට්‍රිලියන් ගණන් ණය වෙලාත් පොඩි මිනිස්සු අන්තෙටම වැටිලා තියෙන එකත් එක්ක මේ හැමදේම මිනිස්සුන්ට තේරුම් ගිහින් ඉන්නෙ.

    අනේ මන්දා කොරෝනා ඉවරවෙද්දි අපි චීනෙට තව කොච්චර ණයයි කියයිද කියලා....

    :sorry: :sorry: :sorry: :sorry:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ මේ අවුල තියෙන්නෙ මේ සිස්ටම් එකේම කියාලා...මුන් හිතන්නෙ ලබන පාරත් සජිත්,පාටලී හරි රට හදයි කියලා...ඊට පස්සෙ උන් කාලා ගියාම නාමල් මේ රට හදයි කියල...නැත්තම් අනුර හරි හදයි කියලා