මොකක්ද මේ සීන් එක?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    ඒ කිරිබත් ගව බයියන්ට වැලි දමා ඇරිය මොහොමඩ් රාජපුක්ඛ ඔවුන්ට ලබාදුන් විශ්වාසයයි? :confused:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    කැරි පොන්න පොලිස් පකයාට ඊයේ ගැනී හුකන්න දිලා, ඒ අරියස් එක තමයි කවර් කරගත්තේ. දැක්ක නේ අර කොල්ලගේ ඔලුව පස්සට ගහපු විදියක - ඕවයි රිටන්න එක ඒ පොලිස් පකගේ දරුවොන්ටත් හෙන ගහලා තමයි කවර් වෙන්නේ. වැඩේ මිටර් වුනාම පොන්න චන්ඩියා වහෙනට නැග්ග. දැන් රේවිලා ඇති නේ.
     
    • Like
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    1635232791916.png


    https://www.hirunews.lk/286080/කලබලකාරී-ලෙස-හැසිරුණු-ඉහළ-පොලිස්-නිලධාරියෙකු-පිළිබඳ-විමර්ශනයක්-වීඩියෝ
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    podi ekek ta thama part danne. koti ganan horakan karana dehspaluwange bettath diwen ganne okala. nodakin kalakanni heththa
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හැමදාම වගේ මේ වගේ ඒව share වෙනව හැබයි සතියක් දෙකක් ගියාට පස්සෙ කාටවත් මතකවත් නෑ වැරද්ද කරපු අයත් හොදින් ඉන්නවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කොඩිතුවක්කු කියන්නේ යාපනේ ඉන්න කාලේ කොටි ගානක් අල්ලගත්ත දක්ෂ විරුවෙක්
    මේක ngo කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් නැතිනම් ඒ තරුණයා මත්ද්‍රව්‍ය අරං
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොඩිතුවක්කු කියන්නේ යාපනේ ඉන්න කාලේ කොටි ගානක් අල්ලගත්ත දක්ෂ විරුවෙක්
    මේක ngo කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් නැතිනම් ඒ තරුණයා මත්ද්‍රව්‍ය අරං
    රණ විරුවන්ට අත නොතබනු.. කටු ඈනෙනු ලෑබේ
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත


    සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවද වාර්තා වේ.


    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

    https://www.lankadeepa.lk/news/රන්මල්-කොඩිතුවක්කුට-හදිස්සි-මාරුවක්-/101-601780
     
    • Like
    Reactions: NRTG