මොකක්ද මේ සීන් එක?
Srilankan1 Well-known member May 14, 2008 14,464 13,205 113 ලංකාවේ අපේ ලංකාව Oct 26, 2021 #1 Reactions: NRTG and Solo Rider
maxtalker Well-known member Oct 7, 2007 7,400 13,043 113 Oct 26, 2021 #2 mokada ban me minissunta wela tiyenne. Reactions: NRTG
Emios Well-known member Dec 10, 2009 75,947 68,370 113 Oct 26, 2021 #3 maxtalker said: mokada ban me minissunta wela tiyenne. Click to expand... muruga sangya Reactions: aneasarayana, Cypress and Schrodinger Cat
MARADANA1 Well-known member Sep 15, 2008 2,839 1 3,835 113 JAPAN Oct 26, 2021 #4 එකාට පිස්සුද බන් Reactions: NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,860 1 102,273 113 34 Kalutara Oct 26, 2021 #5 අලුත් ලෑන්ඩ් රෝවර් එකේ වැඩ පෙන්නනවා
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,660 113 Oct 26, 2021 #6 ඒ කිරිබත් ගව බයියන්ට වැලි දමා ඇරිය මොහොමඩ් රාජපුක්ඛ ඔවුන්ට ලබාදුන් විශ්වාසයයි?
slsaico Well-known member Jul 19, 2008 5,433 2,499 113 ඇල්ල Oct 26, 2021 #8 කැරි පොන්න පොලිස් පකයාට ඊයේ ගැනී හුකන්න දිලා, ඒ අරියස් එක තමයි කවර් කරගත්තේ. දැක්ක නේ අර කොල්ලගේ ඔලුව පස්සට ගහපු විදියක - ඕවයි රිටන්න එක ඒ පොලිස් පකගේ දරුවොන්ටත් හෙන ගහලා තමයි කවර් වෙන්නේ. වැඩේ මිටර් වුනාම පොන්න චන්ඩියා වහෙනට නැග්ග. දැන් රේවිලා ඇති නේ. Reactions: Solo Rider
කැරි පොන්න පොලිස් පකයාට ඊයේ ගැනී හුකන්න දිලා, ඒ අරියස් එක තමයි කවර් කරගත්තේ. දැක්ක නේ අර කොල්ලගේ ඔලුව පස්සට ගහපු විදියක - ඕවයි රිටන්න එක ඒ පොලිස් පකගේ දරුවොන්ටත් හෙන ගහලා තමයි කවර් වෙන්නේ. වැඩේ මිටර් වුනාම පොන්න චන්ඩියා වහෙනට නැග්ග. දැන් රේවිලා ඇති නේ.
N nalin0001 Well-known member Jun 12, 2014 20,600 35,548 113 Oct 26, 2021 #9 හරක් වීරසේකර සෑර් එක්ක සෙල්ලම් බෑ.
D Die-hard Well-known member Jul 10, 2017 7,829 6,591 113 Oct 26, 2021 #10 aeyi ban aru diving license eka denne naththe illuvama
hrm Well-known member Mar 19, 2008 6,028 3,498 113 Battaramulla, Sri Lanka Oct 26, 2021 #11 https://www.hirunews.lk/286080/කලබලකාරී-ලෙස-හැසිරුණු-ඉහළ-පොලිස්-නිලධාරියෙකු-පිළිබඳ-විමර්ශනයක්-වීඩියෝ Reactions: NRTG
anuradhamapa Well-known member Aug 23, 2006 13,515 3,762 113 Oct 26, 2021 #12 podi ekek ta thama part danne. koti ganan horakan karana dehspaluwange bettath diwen ganne okala. nodakin kalakanni heththa
podi ekek ta thama part danne. koti ganan horakan karana dehspaluwange bettath diwen ganne okala. nodakin kalakanni heththa
Solo Rider Well-known member Sep 4, 2020 36,377 1 158,693 113 98 කෑගල්ල Oct 26, 2021 #13 හූමන් රයිට්ස් left Last edited: Oct 26, 2021 Reactions: NRTG and Any.key
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,815 113 Oct 26, 2021 #14 හැමදාම වගේ මේ වගේ ඒව share වෙනව හැබයි සතියක් දෙකක් ගියාට පස්සෙ කාටවත් මතකවත් නෑ වැරද්ද කරපු අයත් හොදින් ඉන්නවා Reactions: GobbaSira, lahirufx+, NRTG and 3 others
හැමදාම වගේ මේ වගේ ඒව share වෙනව හැබයි සතියක් දෙකක් ගියාට පස්සෙ කාටවත් මතකවත් නෑ වැරද්ද කරපු අයත් හොදින් ඉන්නවා
pavithra_uk Well-known member Oct 6, 2009 53,639 22,336 113 Gotland Oct 26, 2021 #15 කොඩිතුවක්කු කියන්නේ යාපනේ ඉන්න කාලේ කොටි ගානක් අල්ලගත්ත දක්ෂ විරුවෙක් මේක ngo කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් නැතිනම් ඒ තරුණයා මත්ද්‍රව්‍ය අරං Reactions: GobbaSira, NRTG, KrishanL89 and 3 others
කොඩිතුවක්කු කියන්නේ යාපනේ ඉන්න කාලේ කොටි ගානක් අල්ලගත්ත දක්ෂ විරුවෙක් මේක ngo කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් නැතිනම් ඒ තරුණයා මත්ද්‍රව්‍ය අරං
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy Oct 26, 2021 #16 Melo rahak na ithing. Reactions: NRTG
-333- Well-known member Aug 3, 2014 10,564 13,530 113 34 ෆින්ලන්ඩ් Oct 26, 2021 #17 den kawuda othana bila edala tiyenne..? mokada danne nehe seen eka. SDIG kenek man hithanne nehe nikanama oya wage wadakata set wayi kiyala
den kawuda othana bila edala tiyenne..? mokada danne nehe seen eka. SDIG kenek man hithanne nehe nikanama oya wage wadakata set wayi kiyala
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,603 113 xxx Oct 26, 2021 #19 pavithra_uk said: කොඩිතුවක්කු කියන්නේ යාපනේ ඉන්න කාලේ කොටි ගානක් අල්ලගත්ත දක්ෂ විරුවෙක් මේක ngo කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් නැතිනම් ඒ තරුණයා මත්ද්‍රව්‍ය අරං Click to expand... රණ විරුවන්ට අත නොතබනු.. කටු ඈනෙනු ලෑබේ
pavithra_uk said: කොඩිතුවක්කු කියන්නේ යාපනේ ඉන්න කාලේ කොටි ගානක් අල්ලගත්ත දක්ෂ විරුවෙක් මේක ngo කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් නැතිනම් ඒ තරුණයා මත්ද්‍රව්‍ය අරං Click to expand... රණ විරුවන්ට අත නොතබනු.. කටු ඈනෙනු ලෑබේ
hrm Well-known member Mar 19, 2008 6,028 3,498 113 Battaramulla, Sri Lanka Oct 26, 2021 #20 පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවද වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. https://www.lankadeepa.lk/news/රන්මල්-කොඩිතුවක්කුට-හදිස්සි-මාරුවක්-/101-601780 Reactions: NRTG
පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවද වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. https://www.lankadeepa.lk/news/රන්මල්-කොඩිතුවක්කුට-හදිස්සි-මාරුවක්-/101-601780