මොකක්ද මේ සීන් එක

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා. :(
    මේක ඇත්තක්ද???
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    Telegram එකේ දාන නිසා site වලට යනවා අඩුයි නේද
    ඒ කාලේ telegram නෑ. කොටින්ම YouTube එකේ දාන්නත් කලින් මේකේ release වෙනවා.
     
    • Like
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා. :(
    ammo ammo :lol: :lol: :lol:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා. :(
    අර සිංදුව මැදින් Elakiri.com කියලා කෑගහන්නේ GT අයියා නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,315
    113
    Mother Earth
    කට්ටියම මේ පෝස්ට් එක කියවල බලන්න. GT කියන්නෙ එළ කොල්ලෙක් කියන්න තවත් සාක්ෂි ඕනද ?
    https://elakiri.com/threads/gt-ta-sali.996153/post-8980335

    Osama Bin Ladan approved ! :love2:

    uOW8Xa.jpg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,839
    1
    3,835
    113
    JAPAN
    ඒදවස් වල හාඩ් එක උස්සන් යාලුවොන්ගෙ ගෙවල් ගානෙ යනවා අලුත් සින්දුයි ජිල්ලබගඩි අරගෙන එන්න.ඩයලප් වලින් තමයි සින්දු බෑවේ.... අම්මෝ ඉන්ටර්නෙට් කියල හිතෙනවා දැන්නම්..