මේක ඇත්තක්ද???ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා.![]()
මේක ඇත්තක්ද???ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා.![]()
helanada.lkඅඩෝ ananmanan එහෙම අමතක වෙලාම ගිහින් තිබ්බෙ.
ඒ කාලේ telegram නෑ. කොටින්ම YouTube එකේ දාන්නත් කලින් මේකේ release වෙනවා.Telegram එකේ දාන නිසා site වලට යනවා අඩුයි නේද
මන් කිවුවේ දැන් කාලේ ගැන්ඒ කාලේ telegram නෑ. කොටින්ම YouTube එකේ දාන්නත් කලින් මේකේ release වෙනවා.
100% Agree. I hate her voiceSamitha's autotune sucks
this song better without her voice, imo
ammo ammoඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා.![]()

අර සිංදුව මැදින් Elakiri.com කියලා කෑගහන්නේ GT අයියා නේද?ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා.![]()
සරිගම.lkGallezone එක කෝ බන්.කපුටා.කොම්, සින්දු සින්දු.කොම් අනන්මනන්. ඕවට මොනවද උනේ
දැන් නෙට් කැෆේ නෑනේ?ඕව ඩවුන්ලෝඩ් කරන්ඩ තමා මුලින්ම මේකට ආවෙ නෙට් කැෆේ වලින්..Good old Days!
2010න් විතර පස්සෙ නැතුව ගියා..දැන් නෙට් කැෆේ නෑනේ?
First Hd video
Clublk..nagalama giya forum ekakවෙන site තිබ්බේ නැද්ද සිංදු ඩව්න්ලොඩ් කරගන්න
Where you in clublk back in those days?good old days