ඉස්සර සින්දු අහද්දී මැදින් කවුද අයිය කෙනෙක් එළකිරි ඩොට් කොම් කියල කෑගහනවා
eka Kiyanne Kanishka Fernando AKA Kidoඉස්සර සින්දු අහද්දී මැදින් කවුද අයිය කෙනෙක් එළකිරි ඩොට් කොම් කියල කෑගහනවා
ඉස්සර තිබුන මල්කොහා.කොම්, සුදුපුතා.කොම්, අනම්මනම්, කපුටා
mama hithanne 2004 - 2007 kale thamai lankawe website kalaawe hodama period eka thibune 
GT aiyath iraj wage video walata kohen hari ena kenekdaissara Elakiri eken release karapu hama video ekakama GT ayya kohe hari konaka hitiya..eyage uwamanawata thamai owa une...passe epa una eyata...GT ayya nathi nisa apitath epa una video balanna...onna ohomai une issara...
Tharunaya hari mokak hari ekak tibba neda
Galle zone tibba mataka widihata den music dot lk2006 කාලේ එහෙම තිබ්බේ නෑ..මේකෙන් තමයි සින්දු ලෝන්ච් වුනේ....මේ සෆ්රාස්ගේ සින්දුව...මූත් එළකිරි මෙම්බර් කෙනෙක්...
ඒ කාලේ මියුසික් වීඩියෝ රීලිස් උනේ මේකෙන්. කට්ටිය ආවෙ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න පස්සෙ චැට් කරන්න, ෆෝරම් එකේ සෙට්වුනා ආපු අය. ගර්ල්ස් බෝයිස් කිසි අවුලක් නෑ නියම එලයිට් ක්ලබ් එක.

සිරාජ්, අතුල සිරිවර්ධන, සචි ඔය වගේ යාලුවෝ හිටියා ඒ කාලේ. දැන් අවුරුදු 20 කට කිට්ටුයි නේද බලාගෙන ගියාම.
View attachment 200736
View attachment 200737
View attachment 200738
View attachment 200740
Sorry if I hijacked your thread
Miss the Good old daysmama hithanne 2004 - 2007 kale thamai lankawe website kalaawe hodama period eka thibune
![]()
eka Kiyanne Kanishka Fernando AKA Kido
මේ සින්දුව අවුරුදු ගානකට පස්සෙ අද දැක්කෙ බන් උබ දාල තිබ්බ නිසා... අමතකම වෙලා තිබ්බේ....
හැක්ක්රිශ් කියල හාදයෙකුත් මේකෙ සැරි සැරුවා...
ස්කර්වියගෙ බුදු බොක්කක් හිටිය... නම් ගම් කියල ඉල්ලන් කන්න බෑ තාමත් ඉන්නවද දන්නෙත් නෑ...
google chrome password save සීන් එක ඒ දවස්වල තිබ්බෙ නැති නිසා accounts හැලුනා ගොඩක්....
කට්ටියම මේ පෝස්ට් එක කියවල බලන්න. GT කියන්නෙ එළ කොල්ලෙක් කියන්න තවත් සාක්ෂි ඕනද ?
https://elakiri.com/threads/gt-ta-sali.996153/post-8980335
Osama Bin Ladan approved !![]()
![]()
2019 ජොයින් වෙලා ඔයත් දන්න දේවල් නෙහ් ?![]()
Google එකේ "who is Elakiri GT" කියල ගහල ලින්ක් එකක් copy කරල දාන්න 2019 ජොයින් උන උන්ට බෑ කියල හිතුවද ?ehema thamai ban. EK witharak nemai issara FB unath pawicchi kale tikak yamak kamak tiyana udawiya and wiyadam karana danumak tiyana set ekak. but internetlaba wela smart phone awata passe eka kollai ballai okkoma athata giya. e kiyanne low quality set eka athata giya. ekai wenasa. meka EK withara nemai FB ekatath una deyak.same result to EK. hithala balanna 2010 fb ekai dan ekai. Songs walata unath ehemai. mama personally kamathi EK eke lapai sipai song nathi una ekata. 2007 idan -2014 wenakan tibba songs lyrics, music quality eka dan na. . ekata wrry nowi ona de aragena anawashya de ignore karana ekai karanna ona. matanam meken ganna danuma wena kohenwath ganna ba. ekai attha.මේ සින්දුව අවුරුදු ගානකට පස්සෙ අද දැක්කෙ බන් උබ දාල තිබ්බ නිසා... අමතකම වෙලා තිබ්බේ....
මං කිරියට සෙට් වුනේ 2010, ඒ දවස්වල අමුතුම වයිබ් එකක් මේකෙ තිබ්බා.. ඒ ගතිය දැන්නම් නෑ බන් මේකෙ.. දුකයි.. ඒත් ඒක තමා ඇත්ත.. පට්ටම අයියල සෙට් එකකුත් හිටිය මාරම උදවු දීපු...
හැක්ක්රිශ් කියල හාදයෙකුත් මේකෙ සැරි සැරුවා...
ස්කර්වියගෙ බුදු බොක්කක් හිටිය... නම් ගම් කියල ඉල්ලන් කන්න බෑ තාමත් ඉන්නවද දන්නෙත් නෑ...
මේක මගේ දෙවනි account එකgoogle chrome password save සීන් එක ඒ දවස්වල තිබ්බෙ නැති නිසා accounts හැලුනා ගොඩක්....
දැන් මානසික ලෙඩ්ඩු පයියවල් එලියෙ දාන් මේකෙ පුරාම ත්රෙඩ් දාගෙන නැටුවට ඉස්සර කිරියෙ තිබ්බෙම සින්දුයි/කෙල්ලොයි/ software /crack අනම්මනම් ටෙක් සීන් ගැනයි පට්ට වටින ත්රෙඩ් තමයි... දැන් වටින ත්රෙඩ් වැටෙන්නෙ නෑ කියනව නෙමෙයි, දැනුත් පට්ට, ඒත් ඒ ඉස්සර තිබ්බ ගතිය අමුතුම එකක් ඉතින්![]()
2010 විතර fb එකේනම් ලංකාවෙ උන් සෑහෙන්න අඩුවෙන් තමයි හිටියෙ. ඔයා හරි මචන්ehema thamai ban. EK witharak nemai issara FB unath pawicchi kale tikak yamak kamak tiyana udawiya and wiyadam karana danumak tiyana set ekak. but internetlaba wela smart phone awata passe eka kollai ballai okkoma athata giya. e kiyanne low quality set eka athata giya. ekai wenasa. meka EK withara nemai FB ekatath una deyak.same result to EK. hithala balanna 2010 fb ekai dan ekai. Songs walata unath ehemai. mama personally kamathi EK eke lapai sipai song nathi una ekata. 2007 idan -2014 wenakan tibba songs lyrics, music quality eka dan na. . ekata wrry nowi ona de aragena anawashya de ignore karana ekai karanna ona. matanam meken ganna danuma wena kohenwath ganna ba. ekai attha.
ඒකෙ වයිබ් එකත් සෑහෙන්න වෙනස් දැන් බුකියට වඩා