මොකක්ද මේ සීන් එක

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉස්සර සින්දු අහද්දී මැදින් කවුද අයිය කෙනෙක් එළකිරි ඩොට් කොම් කියල කෑගහනවා
     
    • Like
    Reactions: AhhhCapaCapa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර තිබුන මල්කොහා.කොම්, සුදුපුතා.කොම්, අනම්මනම්, කපුටා

    1679632278180.png

    1679632338562.png

    1679632472563.png

    1679633369185.png

    Sorry if I hijacked your thread :D

    Miss the Good old days :love: mama hithanne 2004 - 2007 kale thamai lankawe website kalaawe hodama period eka thibune :)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Issara @GTRZ the elakiri dot com kiyala kegahanawa sinduwa medadi epa wenawa ithin sinduweth hodama thenaka thama sadde danne

    Gallezone kiyala site ekakuth tibba. Passe music dot lk una. Kaputa tibba

    hmm good old days 😕

    Tharunaya hari mokak hari ekak tibba neda
    ------ Post added on Mar 24, 2023 at 10:15 AM

    2006 කාලේ එහෙම තිබ්බේ නෑ..මේකෙන් තමයි සින්දු ලෝන්ච් වුනේ....මේ සෆ්රාස්ගේ සින්දුව...මූත් එළකිරි මෙම්බර් කෙනෙක්...
    Galle zone tibba mataka widihata den music dot lk
    ------ Post added on Mar 24, 2023 at 10:17 AM
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඒ කාලේ මියුසික් වීඩියෝ රීලිස් උනේ මේකෙන්. කට්ටිය ආවෙ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න පස්සෙ චැට් කරන්න, ෆෝරම් එකේ සෙට්වුනා ආපු අය. ගර්ල්ස් බෝයිස් කිසි අවුලක් නෑ නියම එලයිට් ක්ලබ් එක.
    :yes: :cool:
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    2006-2007 kale, gallezone.com , dan music.lk and elakiri.com tama music videos out kale..
    gallzone eka register wenna oe na site ekata gya gamn, sindu download karanna puluwan..

    elakiri eke register wenna one..

    mn mulinma ney user karanakota email ekak tibbe na, hadanna danneth na.

    passe, email ekak hadan 2007 awe elakiri ekata, eda idan ada wenkm, dawasata 1ka parak hari elakiri patte enawa..

    Video wala quality patten , elakiri eka eda idan issarahin tibbe, anith site walata wada
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    View attachment 200736
    View attachment 200737

    View attachment 200738
    View attachment 200740

    Sorry if I hijacked your thread :D

    Miss the Good old days :love: mama hithanne 2004 - 2007 kale thamai lankawe website kalaawe hodama period eka thibune :)

    හම්මේ Dial-up Connection වලින් ගියපු සයිට් තමා මේ.

    මට මතකයි ඒ දවස්වල උණු උණුවේ අලුතෙන්ම ආපු Music Videos (සුළඟ සේ / මල් පෙත්තක් / Dark Angel) වගේ ඒවා දවස් 3-4 එක දිගට computer එක On එකේ තියාගෙන බානවා. File එකක් ඕනිනම් 40Mb වෙන්න ඇති.. ඩයල් අප් එකෙන් ටික ටික බෑවෙනකොට තිබ්බ සනීපේ.. Get Right Software එක දාගෙන Resume කර කර බෑවේ ඒ කාලේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    eka Kiyanne Kanishka Fernando AKA Kido

    :D මේ සින්දුව අවුරුදු ගානකට පස්සෙ අද දැක්කෙ බන් උබ දාල තිබ්බ නිසා... අමතකම වෙලා තිබ්බේ....

    මං කිරියට සෙට් වුනේ 2010, ඒ දවස්වල අමුතුම වයිබ් එකක් මේකෙ තිබ්බා.. ඒ ගතිය දැන්නම් නෑ බන් මේකෙ.. දුකයි.. ඒත් ඒක තමා ඇත්ත.. පට්ටම අයියල සෙට් එකකුත් හිටිය මාරම උදවු දීපු...

    :lol: හැක්‍ක්‍රිශ් කියල හාදයෙකුත් මේකෙ සැරි සැරුවා...

    :lol:ස්කර්වියගෙ බුදු බොක්කක් හිටිය... නම් ගම් කියල ඉල්ලන් කන්න බෑ තාමත් ඉන්නවද දන්නෙත් නෑ...

    මේක මගේ දෙවනි account එක :rofl: google chrome password save සීන් එක ඒ දවස්වල තිබ්බෙ නැති නිසා accounts හැලුනා ගොඩක්....

    දැන් මානසික ලෙඩ්ඩු පයියවල් එලියෙ දාන් මේකෙ පුරාම ත්‍රෙඩ් දාගෙන නැටුවට ඉස්සර කිරියෙ තිබ්බෙම සින්දුයි/කෙල්ලොයි/ software /crack අනම්මනම් ටෙක් සීන් ගැනයි පට්ට වටින ත්‍රෙඩ් තමයි... දැන් වටින ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියනව නෙමෙයි, දැනුත් පට්ට, ඒත් ඒ ඉස්සර තිබ්බ ගතිය අමුතුම එකක් ඉතින්
    :love:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    • Haha
    Reactions: AhhhCapaCapa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    2019 ජොයින් වෙලා ඔයත් දන්න දේවල් නෙහ් ? :p
    :rofl: Google එකේ "who is Elakiri GT" කියල ගහල ලින්ක් එකක් copy කරල දාන්න 2019 ජොයින් උන උන්ට බෑ කියල හිතුවද ?
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    :D මේ සින්දුව අවුරුදු ගානකට පස්සෙ අද දැක්කෙ බන් උබ දාල තිබ්බ නිසා... අමතකම වෙලා තිබ්බේ....

    මං කිරියට සෙට් වුනේ 2010, ඒ දවස්වල අමුතුම වයිබ් එකක් මේකෙ තිබ්බා.. ඒ ගතිය දැන්නම් නෑ බන් මේකෙ.. දුකයි.. ඒත් ඒක තමා ඇත්ත.. පට්ටම අයියල සෙට් එකකුත් හිටිය මාරම උදවු දීපු...

    :lol: හැක්‍ක්‍රිශ් කියල හාදයෙකුත් මේකෙ සැරි සැරුවා...

    :lol:ස්කර්වියගෙ බුදු බොක්කක් හිටිය... නම් ගම් කියල ඉල්ලන් කන්න බෑ තාමත් ඉන්නවද දන්නෙත් නෑ...

    මේක මගේ දෙවනි account එක :rofl: google chrome password save සීන් එක ඒ දවස්වල තිබ්බෙ නැති නිසා accounts හැලුනා ගොඩක්....

    දැන් මානසික ලෙඩ්ඩු පයියවල් එලියෙ දාන් මේකෙ පුරාම ත්‍රෙඩ් දාගෙන නැටුවට ඉස්සර කිරියෙ තිබ්බෙම සින්දුයි/කෙල්ලොයි/ software /crack අනම්මනම් ටෙක් සීන් ගැනයි පට්ට වටින ත්‍රෙඩ් තමයි... දැන් වටින ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියනව නෙමෙයි, දැනුත් පට්ට, ඒත් ඒ ඉස්සර තිබ්බ ගතිය අමුතුම එකක් ඉතින්
    :love:
    ehema thamai ban. EK witharak nemai issara FB unath pawicchi kale tikak yamak kamak tiyana udawiya and wiyadam karana danumak tiyana set ekak. but internetlaba wela smart phone awata passe eka kollai ballai okkoma athata giya. e kiyanne low quality set eka athata giya. ekai wenasa. meka EK withara nemai FB ekatath una deyak.same result to EK. hithala balanna 2010 fb ekai dan ekai. Songs walata unath ehemai. mama personally kamathi EK eke lapai sipai song nathi una ekata. 2007 idan -2014 wenakan tibba songs lyrics, music quality eka dan na. . ekata wrry nowi ona de aragena anawashya de ignore karana ekai karanna ona. matanam meken ganna danuma wena kohenwath ganna ba. ekai attha.
     
    2010 විතර fb එකේනම් ලංකාවෙ උන් සෑහෙන්න අඩුවෙන් තමයි හිටියෙ. ඔයා හරි මචන් :yes:ඒකෙ වයිබ් එකත් සෑහෙන්න වෙනස් දැන් බුකියට වඩා