මේ දවස් වල knuckles යන්න ඉන්නව නං ගමන කල් දාන්න.. 20000-200000 වෙනකං දඩ ගහනව forest එකෙන්
බඹරැල්ල ඉලුක්කුඹුර,වල්පොලමුල්ල,තංගප්පුව හැමතැනම check කරනව...
අද ගිය 50කට වැඩි set එකකට 20000 ගානෙ දඩ ගහල තිබුනා
උන් බ්‍රහස්පතින්දා ඉඳල උසාවි යන්න ඕන....
ජීවිතේ අමාරුම ගමන ගිය එක්කෙනාගෙ Virul ගිය video හින්ද forest officersලට ඉහලින් ආපු oder එකකට long weekend එක පුරාවටම forest එකෙන් පනිනව... knuckles කිසිම තැනක camping කරන්න අවසර දෙන්නෑ කියල දන්නවනෙ.. ticket එක දෙන්නෙ බලල එන්න විතරයි... ඒ බලන්න දෙන්නෙත් ඇලි හත, දූවිලි ඇල්ල,five peak,සහ අලුගල් ලෙන විතරයි..
camping equipments තිබුනොත් camara items හැමදේම රාජසන්තක කරල 200000 කට නොඅඩු දඩයක් ගහන්න පුලුවං
ගිහින් පාඩුවේ බලල එන්න chance එකක් තියෙද්දි ඒක වවාගෙන කන්න එපා...,vloggersla,event organizers ලා හින්දා,බෝතල්,කොන්ගො අරගෙන සැප දාන්න යන උන්හින්ද කාලයක් තිස්සෙ පාඩුවේ ගිහින් ඒ නිදහස විඳල ආපු එක්කෙනෙක්ටවත් ආය යන්න වෙන්නෑ...
කියන්න ඕන උනේ,
කැමති තැනක යන්න..විඳින්න... ඒත් එතනට අනවශ්‍ය අවදානයක් දෙන්න එපා
ඒක විකුනගෙන කන්න එපා.. තව කෙනෙක්ට ඒ නිදහස විඳින්න ඉඩ දෙන්න...
අඩෝ මෙච්චර ලොකු දඩයක් ගහනවද?
මොකක්
![🙂 🙂](http://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png)
අද ගිය 50කට වැඩි set එකකට 20000 ගානෙ දඩ ගහල තිබුනා
![🫠 🫠](http://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta4/1/16/1fae0.png)
ජීවිතේ අමාරුම ගමන ගිය එක්කෙනාගෙ Virul ගිය video හින්ද forest officersලට ඉහලින් ආපු oder එකකට long weekend එක පුරාවටම forest එකෙන් පනිනව... knuckles කිසිම තැනක camping කරන්න අවසර දෙන්නෑ කියල දන්නවනෙ.. ticket එක දෙන්නෙ බලල එන්න විතරයි... ඒ බලන්න දෙන්නෙත් ඇලි හත, දූවිලි ඇල්ල,five peak,සහ අලුගල් ලෙන විතරයි..
camping equipments තිබුනොත් camara items හැමදේම රාජසන්තක කරල 200000 කට නොඅඩු දඩයක් ගහන්න පුලුවං
![🫠 🫠](http://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta4/1/16/1fae0.png)
ගිහින් පාඩුවේ බලල එන්න chance එකක් තියෙද්දි ඒක වවාගෙන කන්න එපා...,vloggersla,event organizers ලා හින්දා,බෝතල්,කොන්ගො අරගෙන සැප දාන්න යන උන්හින්ද කාලයක් තිස්සෙ පාඩුවේ ගිහින් ඒ නිදහස විඳල ආපු එක්කෙනෙක්ටවත් ආය යන්න වෙන්නෑ...
කියන්න ඕන උනේ,
කැමති තැනක යන්න..විඳින්න... ඒත් එතනට අනවශ්‍ය අවදානයක් දෙන්න එපා
![🙂 🙂](http://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png)
![✌ ✌](http://static.xx.fbcdn.net/images/emoji.php/v9/t61/1/16/270c.png)
අඩෝ මෙච්චර ලොකු දඩයක් ගහනවද?