මොකක්ද මේ සුනාමි සීන් එක?

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මොකක්ද මේ සුනාමි සීන් එක?

මඩකළපුව පැත්තේ මිනිස්සු කලබල වෙලාලු සුනාමියක් එන්න හදන්නේ කියලා:shocked:. මොකක්ද බං මේ සිද්දිය? දන්න එකෙක් කියහල්ලකෝ:eek:

 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
oke mokadda kiwwe naha kiyalada

වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. ප්‍රවෘත්තියක් දන්නේ නෑ. මේකේ කියන විදියට නම් අව්ලක් නෑල්ලු ඒත් අපේ කාලගුණේ එවුන් වහින්නේ නෑ කිව්වොත් අනිවා වහින එකේ මුන් කියන එව්වා විස්වාස කරන්නත් බෑ
 

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය කේස් එක ගැන මමත් ඇහුවා.ඉස්සරහදි සුනාමියක් එනවලු.එකට ලංකාවත් අහු වෙනවා කියල.මේ අවුරුද්ද ඇතුලත වෙනවලු වැඩේ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය කේස් එක ගැන මමත් ඇහුවා.ඉස්සරහදි සුනාමියක් එනවලු.එකට ලංකාවත් අහු වෙනවා කියල.මේ අවුරුද්ද ඇතුලත වෙනවලු වැඩේ.


    බූමිකම්පා කොහොමද බන් කලින් කියන්නෙ.එහෙම කියන්න බෑ.බොරු නිවුස් එකකට බයවෙලා.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මෙච්චර දෙයක් වෙලත් පාඩමක් ඉගෙන ගත්තේ නෑති සින්හලු. රටේ මහජනතාවට අනතුරු දෑනුම් දීමට තාම system එකක් හදා ගන්න බෑරි උනානේ. රට වටේ සුනාමි කුලුනුද මොනවද හයි කරගෙන ගියා නේද? දෑන් ඒවා වෑඩ කරන්නේ නෑද්ද? ඉස්සර නම් coastal areas වල සුනාමි පුහුනුවීම්ද කොහෙද කරා නේද? දෑන් ඒවාත් නෑවතිලාද කොහෙද? තව එකක් ඈවිල්ලා කෙලවිලා යනකම් මොකෙක්වත් දන්නේ නෑ.. එන එකක් office working time එකකට වර. නෑත්නම් ගිය සෑරේ වගේ කියයි අපි office එකේ හිටියේ නෑ මහජනතාවට දෑනුම් දෙන්න කියලා..