මොකක්ද මේ සෙනසුරු අපලය කියන්නෙ
Orayan-K Junior member Dec 6, 2021 68 88 18 Dec 24, 2021 #2 කීයක් හරි හොයාගන්න තියෙන හොඳම ක්‍රමයක්. Reactions: hodakolla and ThisaraMalintha
N nalin0001 Well-known member Jun 12, 2014 20,267 34,903 113 Dec 24, 2021 #3 Oka aaye amuthu deyak neme Senasuru apalaya keenne rajapukkawarunta kiyana thawath namak Reactions: Orayan-K
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Dec 24, 2021 #4 රටේ දැන් මිනිස්සු ඉන්න තත්වෙ හැටියට සෙනසුරාට ලොකු සීන් දාලා ප්ලේස් එකක් ගන්න බෑ අර ඉන්දික තොටියයි අනිත් ග්‍රහලෝක විකුණන් කාපු කපුටු රැලයි මීක් නෑ මේ වෙන දේවල් වලට. ------ Post added on Dec 24, 2021 at 9:50 AM Reactions: Orayan-K
රටේ දැන් මිනිස්සු ඉන්න තත්වෙ හැටියට සෙනසුරාට ලොකු සීන් දාලා ප්ලේස් එකක් ගන්න බෑ අර ඉන්දික තොටියයි අනිත් ග්‍රහලෝක විකුණන් කාපු කපුටු රැලයි මීක් නෑ මේ වෙන දේවල් වලට. ------ Post added on Dec 24, 2021 at 9:50 AM
Orayan-K Junior member Dec 6, 2021 68 88 18 Dec 24, 2021 #5 iworld said: රටේ දැන් මිනිස්සු ඉන්න තත්වෙ හැටියට සෙනසුරාට ලොකු සීන් දාලා ප්ලේස් එකක් ගන්න බෑ අර ඉන්දික තොටියයි අනිත් ග්‍රහලෝක විකුණන් කාපු කපුටු රැලයි මීක් නෑ මේ වෙන දේවල් වලට. ------ Post added on Dec 24, 2021 at 9:50 AM Click to expand... මිථ්‍යාව වපුරන, අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිත්වලට තවත් බය ඇතුල් කරලා අතේ තියෙන තුට්ටු දෙකත් ඩැහැගන්න එවුන්ට ප්‍රචාරය දෙන මාධ්‍ය වලටයි ගහන්න ඕන. Reactions: hodakolla and iworld
iworld said: රටේ දැන් මිනිස්සු ඉන්න තත්වෙ හැටියට සෙනසුරාට ලොකු සීන් දාලා ප්ලේස් එකක් ගන්න බෑ අර ඉන්දික තොටියයි අනිත් ග්‍රහලෝක විකුණන් කාපු කපුටු රැලයි මීක් නෑ මේ වෙන දේවල් වලට. ------ Post added on Dec 24, 2021 at 9:50 AM Click to expand... මිථ්‍යාව වපුරන, අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිත්වලට තවත් බය ඇතුල් කරලා අතේ තියෙන තුට්ටු දෙකත් ඩැහැගන්න එවුන්ට ප්‍රචාරය දෙන මාධ්‍ය වලටයි ගහන්න ඕන.