මොකක්ද මේ 32 2 ඇ 62 :confused:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකක්ද මේ 33 2 ඇ 62 :confused:

    ioWCh2i.png

    :confused::confused::confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: ulta

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය බොහෝ දුරට සාධාරණ බව එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පවසනවා. වැඩි දුරටත් ඔවුන් අප සමඟ පවසා සිටියේ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාසට අගමැති වශයෙන් පත් වීමට ආරාධනා කර තිබියදීත් ඔවුන් අගමැතිකම භාර නොගැනීම තුළ ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක් නොතිබුණු බවයි සඳහන් කරන්නේ. කරු ජයසූරියට හෝ සජිත් ප්‍රේමදාසට අගමැතිකම සඳහා ආරාධනා නොකර එක එල්ලේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කළා නම් එය අසාධාරණයක් වීමට ඉඩ තිබුණු බවයි ඔවුන් තවදුරටත් පවසා සිටියේ. පක්ෂය තුල රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අකමැත්තක් දක්වන බොහෝ පිරිසක් සිටින බව පවසන ඔවුන් සජිත් ප්‍රේමදාස නායකයා වීමට සුදුසු බවයි පවසන්නේ. එනමුත් ඔහුට අගමැතිකම ලබා දීමට කටයුතු කර තිබියදී එය ලබා නොගැනීම තුළ ඔහුගේ නායකත්වය පිළිබඳ දෙවරක් සිතීමට කාලය එළඹ ඇති බවත් වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා.
    http://www.lankaenews.lk/
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113



    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව


    33 (2) (ඇ)
    qufdYVE.png
    pX521XP.png
    pX521XP.png


    62 (2)
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png
    vLZwBuf.png


    70 (5)
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png
    w7ZDynQ.png

    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png
    6szwPIp.png


    1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත - 10
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png
    tAUJmSY.png


    tAUJmSY.png
    Sources:


    Code:
    [SIZE=3][SIZE=2][SIZE=3][SIZE=2]http://documents.gov.lk/files/egz/2018/11/2096-70_S.pdf[/SIZE][/SIZE][/SIZE][/SIZE]
    
    [SIZE=3][SIZE=2]http://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act-si.pdf[/SIZE][/SIZE]
    
    [SIZE=3][SIZE=2] http://elections.gov.lk/web/wp-content/uploads/publication/acts/01-1981_S.pdf[/SIZE][/SIZE]
    :):)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ව්‍යවස්ථාවේ 33/2/ ඇ වගන්තියේ තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට තියනවා කියන එක තමයි. නමුත් ඒ වගන්තිය විතරක් උපුටා අරගෙන ව්‍යවස්ථාව අර්ථ දක්වන්න බැහැ . පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ නිර්යාත අඩංගු වගන්ති වලට යටත්ව, එතුමා සතු වෙනත් බලතල හැර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතලත් එතුමාට තිබෙන බවයි මින් කියවෙන්නේ. කවුරු හරි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ කාරණය විධිමත්ව පැහැදිලි කර ගනීවි.