මොකක්ද මේ 80/20 rule කියන්නේ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකක්ද මේ 80/20 rule කියන්නේ?

    80/20 rule​

    දන්න කෙනෙක් සරලව පැහැදිලි කරන්න......

    https://en.wikipedia.org/wiki/Pareto_principle

    20-80-rule-photo-700x400.jpg
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මහා පිස්සුවක් වගේ තේරෙයි. මේක පැහැදිලි කරනවට වඩා එක්සාම්පල් වලින් කියන එක තේරෙයි මචන්.

    1. උබ අදින ඇදුම් වලින් 20% තමයි උබ 80% අදින්නේ.
    2. කස්ටමර්ස්ලා 20% තමයි කම්පැනි එකක 80% ආදායමට වගකියන්නේ
    3. 20% අපරාද කාරයෝ තමයි 80% අපරාද කරන්නේ
    4. 20% drivers තමයි 80% accident කරන්නේ
    5. ලෝකේ තියෙන සල්ලි 80% පාලනය කරන්නේ 20% මිනිස්සු විසින්

    ඔන්න ඔය වගේ ඕනි තරම් උදා හරණ ගන්න පුළුවන්. මේකට කියන නම තමයි Pareto
    ප්රින්සිප්ලේ කියලා. මේක හොයාගත්ත එකාගේ නම තමයි ඔය පරෙටෝ කියන්නේ.
    පොරගේ ගෙවත්තේ තියෙන මුන් ඇට පලදාව දැකලා තමයි පොරට මේ අදහස එන්නේ.
    ගෙවත්තේ තියෙන පලදාවෙන් 80% දෙන්නේ පැ ල 20% විසින් කියලා. පස්සේ පාරේ ට්‍රැෆික්
    වලට දාල බලනව. රටේ ආර්තිකෙට දාල බලනව. එහෙම තමයි ඕක
    Pareto principle කියලා එන්නේ.

    මේක ජීවිතේට වැදගත් වෙන විදිය ගැන මේ වීඩියෝ එක බලන්න.

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බැදපු උන් 80% න් රමණයේ යදෙන්නේ 20% එක්ක අනිත් 20% අනිත් 80%එක්ක හැමිනෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහා පිස්සුවක් වගේ තේරෙයි. මේක පැහැදිලි කරනවට වඩා එක්සාම්පල් වලින් කියන එක තේරෙයි මචන්.

    1. උබ අදින ඇදුම් වලින් 20% තමයි උබ 80% අදින්නේ.
    2. කස්ටමර්ස්ලා 20% තමයි කම්පැනි එකක 80% ආදායමට වගකියන්නේ
    3. 20% අපරාද කාරයෝ තමයි 80% අපරාද කරන්නේ
    4. 20% drivers තමයි 80% accident කරන්නේ
    5. ලෝකේ තියෙන සල්ලි 80% පාලනය කරන්නේ 20% මිනිස්සු විසින්

    ඔන්න ඔය වගේ ඕනි තරම් උදා හරණ ගන්න පුළුවන්. මේකට කියන නම තමයි Pareto
    ප්රින්සිප්ලේ කියලා. මේක හොයාගත්ත එකාගේ නම තමයි ඔය පරෙටෝ කියන්නේ.
    පොරගේ ගෙවත්තේ තියෙන මුන් ඇට පලදාව දැකලා තමයි පොරට මේ අදහස එන්නේ.
    ගෙවත්තේ තියෙන පලදාවෙන් 80% දෙන්නේ පැ ල 20% විසින් කියලා. පස්සේ පාරේ ට්‍රැෆික්
    වලට දාල බලනව. රටේ ආර්තිකෙට දාල බලනව. එහෙම තමයි ඕක
    Pareto principle කියලා එන්නේ.

    මේක ජීවිතේට වැදගත් වෙන විදිය ගැන මේ වීඩියෝ එක බලන්න.

    supir mchn.. theruna...
    TFS Rep+ added​
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කමෙන්ට් කරනවද නැද්ද කියල හිතල හිතල අන්තිමට කමෙන්ට් කරන්න හිතුන..

    මගෙ බිස්නස් එකට මේක අදාල උනා..මම තේරෙන විදියට කියන්නම්,,මේක හරියටම උන දේ නෙමේ ,,නමුත් අන්තිමට උනේ මේ වගේ දෙයක්..මගේ බිස්නස් එකේ මගෙ මාසෙක ටාගට් එක ලක්ශ 2ක් විතර ආදායමක්..මම සතියට දවස ගානෙ නිවාඩු ගත්තහම මාසෙට දල වශයෙන් දවස් 25ක් වැඩ,,ඒ කියන්නේ දවසට 8000ක් හොයන්න ඕනෙ..මම මේ ආදායම හොයන්න කැටගරි 5ක් විතර පාවිච්චි කරා..ඒ කියනේ විකුන්න ජාති 5ක් කියල හිතන්න..ඒකෙන් වැඩියෙන්ම විකිනෙන එකේ ලාබෙ අඩුඉ..අඩුවෙන්ම විකෙනන එක පට්ටම ලාබයි..95%ක් විතර..අන්තිමට දැන්මම කරන්නේ අර වැඩි ලාබ එක විතරයි..දවසට ගේමක් නැතුව 10ක් හොයන්ව,...පට්ට ඒසි මනී..හැමෝටම හරියන් නෑ..තමන්ගෙ දෙයක් කරන..තමන් කරන දේ ගැන විස්වාසයක් තියන අයට මේ ක්‍රමේ හරි,,හැබැයි මම අර අඩුවෙන් විකිනෙන දේ අත ඇරියෙම නෑ...පොඩ්ඩ්ක් කරනව,,ලොකු වැඩේ අල උනොත් ආයෙ කරන්න ඕනෙ නිසා..මට තේරුම් කරන්න තේරෙන් නෑ..මේ කතාවෙන් වැඩක් ගන්න පුලුවන් එකා ගයි..
     
    • Like
    Reactions: D_Mad

    good point mchn...
    TFS brother​
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    80/20 rule කියන්නේ 100% ප්‍රායෝගික දෙයක්.

    මගේ අත්දැකීමෙන් කිව්වොත්... මම ඉස්සර clientsල ගොඩ දෙනෙක්ට වැඩ කලා. හැබැයි ඒකෙන් ගොඩ දෙනෙක්ට මට අනවශ්ය විදිහට කාලය වෙන් කරන්න වුනා. පස්සේ මම ටිකෙන් ටික ඒ clientsලට වැඩ කරන එක නැවැත්තුවා.

    දැන් මම ඉස්සර තරං වැඩ නොකරත් ඊටත් වඩා ආදායමක් ලබනවා.
    :yes:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මේක හරියටම හරි ගොඩක් data සෙට් වල result eka ඕක තමා . Life , Retailing etc