මොකක්ද මේ 99x එකේ සීන් එක?

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    QA lata access denwada bn owata?

    image.png
    චන්දරේ නෙමේ බන් ඉන්දරේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    She has worked at two places and got caught. when she tried to leave from one place their HR has got pissed and reached out to 99x and she got terminated from 99x as well, after that her customer got to know she was terminated they didn't want to hire anyone else/want to stop business with 99x. And now 99x is seeking damages from her because the customer wants to leave.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    She has worked at two places and got caught. when she tried to leave from one place their HR has got pissed and reached out to 99x and she got terminated from 99x as well, after that her customer got to know she was terminated they didn't want to hire anyone else/want to stop business with 99x. And now 99x is seeking damages from her because the customer wants to leave.
    kahutta
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    අපේ නම් තියෙන්නෙ job performance එකට affect නොවන තාක් වෙන එකක වැඩ කරන එක අවුලක් නෑ කියලා.. But වැඩ කරනවා නම් අනිවාර්යෙන් hr and legal දැනුවත් කරන්න ඕනේ කියලා තියෙනවා.. හැබැයි competitor කෙනෙක් ට වැඩ කරන්න බෑ අස් වෙලා මාස 6කුත් යනකන්.. (එහෙම තමා ගිවිසුමේ තියෙන්නෙ, but සමහර උන් නම් අස්වෙලා මාසෙන් competitor company වලට join උනා 🤭)

    ඔය බන් ගාමිණි කියලා එකෙක් post එකකට comment කරලා තිබ්බා "මේක දැකල මගේ අස් දෙකට කදුළු ආවා. මන් ගාමිණි" කියලා.. ඕක දැන් viral යනවා 😅
    ------ Post added on May 24, 2023 at 7:49 PM
    අඩේ මටත් මේ සීන් එක හෙන ප්‍රශ්නයක්. මම සොෆ්ට්වෙයර් ඉන්ජෙක්, වැඩ කරන්නෙ 99x එකේ කියල කියමු. එතකොට ඔය condition එක අනුව මට වෙන IT company එකක වැඩ කරන්න බෑ ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    • Like
    Reactions: Honda.putha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    she must have been valuable to the customer. 😁
    client 2000න් පස්සෙ එකෙක්ද දන්නෑ.මට මැවිලා පේනවා කස්ටා meeting room එකේ ඉදන් "මගෙ දෝණිව අයින් කරපු කම්පැනියෙ එකෙක්වත් ආය එපා. පාඩුවෙ ඉද්දි දාන්න එපා වෙට්ටු අවුස්සගත්තොත් අපි උබලට වඩා සත්තු හරී..." කියලා ෆුල් ෆේස් එකක් දාගෙන මේසෙ උඩ නැගලා JBL එකක් කරේ තියාගෙන පිපුනාද දුර ඈත සිංදුව දාගෙන නටනවා 🤣🤣🤣

    අද ගහපු ලෝකල් පාර නං සුපිරියක් හැබැයි 🔥
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    She has worked at two places and got caught. when she tried to leave from one place their HR has got pissed and reached out to 99x and she got terminated from 99x as well, after that her customer got to know she was terminated they didn't want to hire anyone else/want to stop business with 99x. And now 99x is seeking damages from her because the customer wants to leave.
    Methana wena mokak hari scene ekakuth thiyenawa wage :rofl:
     
    • Haha
    Reactions: kolavari

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,410
    113
    ප*යාගල
    sorry.com
    අඩේ මටත් මේ සීන් එක හෙන ප්‍රශ්නයක්. මම සොෆ්ට්වෙයර් ඉන්ජෙක්, වැඩ කරන්නෙ 99x එකේ කියල කියමු. එතකොට ඔය condition එක අනුව මට වෙන IT company එකක වැඩ කරන්න බෑ ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    Company Policy eka anuwa thamai. Sign karaddi kiyawala balala thamai danaganna wenne. hama thanama nm ohoma seen nathuwa athi bn.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    Company Policy eka anuwa thamai. Sign karaddi kiyawala balala thamai danaganna wenne. hama thanama nm ohoma seen nathuwa athi bn.
    ෆක් සීන් නෙ. හිතපන්කො ඉන්ජෙක්ට ඔහොම agreement conditions එකක් දැම්මොත් ඌ රස්සවෙන් අස් වෙලා මාස 6ක් බක්කරේක වැඩ කරන්නද? ඔන්න ඕකයි මට තියන ගැටලුව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    සමහර උන් කලබලයි. එහෙම උන්ටත් Safe හැබැයි Network Layer එකක් තිබ්බනම් VPN නැතුව ලොග් වෙන්න බැරි. IP address එකෙන් Country එක අරන් US නෙමෙයි නම් portal එකෙන්ම block කලත් හරිනෙ
    ඔක්කොටම කලින් කම්පැනි එක හොර වැඩ නොකර ඉදියනන් ඉවරනෙ.
     
    • Like
    Reactions: RealityOfX

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,410
    113
    ප*යාගල
    sorry.com
    ෆක් සීන් නෙ. හිතපන්කො ඉන්ජෙක්ට ඔහොම agreement conditions එකක් දැම්මොත් ඌ රස්සවෙන් අස් වෙලා මාස 6ක් බක්කරේක වැඩ කරන්නද? ඔන්න ඕකයි මට තියන ගැටලුව
    ඕක මාට්ටු වෙන්නෙ බන් අලුතින් වැඩ කරන තැනින් පරන තැනට කෝල් කරොත් තමයි. දැන් මෙකිත් තැන් 2 ක වැඩ කරල එක තැනකින් අයින් වෙන්න ගියාම HR බැල්ලියො 99x එකට කියලනෙ. ඇත්තම කිව්වොත් ඔහොම Rule තියෙන තැන්වල වැඩ කරන්න යන්නම හොද නෑ

    Example - HCL
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එකක් දැම්මොත් ඌ රස්සවෙන් අස් වෙලා මාස 6ක් බක්කරේක වැඩ කරන්නද? ඔන්න ඕකයි මට තියන ගැටලුව
    Competitors kiyanne direct competitors.

    HR software hadana company ekak nam wena HRM solution company ekakata yanna be. Banking software hadanawanam wena banking software ekakata yanna be.

    Wena field ekaka software hadana company ekakata awulak ne.