Ehemada scene eka. ekata nana nadu demmahakimeki 99x eke wada karana gaman thawa competitor kenek laga wada karala. harine ithin. doben yanna denna thiyenne.
Ehemada scene eka. ekata nana nadu demmahakimeki 99x eke wada karana gaman thawa competitor kenek laga wada karala. harine ithin. doben yanna denna thiyenne.
බෑ. හැබැයි startup සහ same level නොවන තමන්ගේ business වල වැඩ කරන්න පුළුවන් shape එකේ. මේක company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.
99x එකේ වුණත් ඕන තරම් startup කරන එවුන් ඉන්නවා. උන්ට ඔහොම case දාලා නෑ.
අපේ නම් තියෙන්නෙ job performance එකට affect නොවන තාක් වෙන එකක වැඩ කරන එක අවුලක් නෑ කියලා.. But වැඩ කරනවා නම් අනිවාර්යෙන් hr and legal දැනුවත් කරන්න ඕනේ කියලා තියෙනවා.. හැබැයි competitor කෙනෙක් ට වැඩ කරන්න බෑ අස් වෙලා මාස 6කුත් යනකන්.. (එහෙම තමා ගිවිසුමේ තියෙන්නෙ, but සමහර උන් නම් අස්වෙලා මාසෙන් competitor company වලට join උනා)
ඔය බන් ගාමිණි කියලා එකෙක් post එකකට comment කරලා තිබ්බා "මේක දැකල මගේ අස් දෙකට කදුළු ආවා. මන් ගාමිණි" කියලා.. ඕක දැන් viral යනවා
------ Post added on May 24, 2023 at 7:49 PM
Samanyen ubage appointment letter ekath ekka sign karana documents wala oka thiyenawa..
Mage ekaka thibuna mathakai ehema karanna ba kiyala (kotinma freelance wadawath)
Eka kiyawapan...eke nattham awulk na
Eth uba work hours wala.wena company ekakata work karoth, mungen salary ganna gaman, eka ethical naha...chater ithin...
E minissu ubata salli denne ubage paya gaana wenuwen
Agreement එකේ විදිහට තමයි

Thanks මචන්ලා... agreement එකේ සීන් එක පොඩ්ඩක් හරියටම බලන්න ඕන එහෙනම්.... ජය ජය..!QA lata access denwada bn owata?production EC2 instnace ekak terminate karalaa kiyanne attada![]()
![]()
Mokakda bn me gamini scene eka? Mm fb eketh dakka![]()
part time wada karapan.මචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?
remote කරා කියල අහු වුනොත් කේස් ද? මට මෙහෙම opportunity සෙට් වෙනව, ඒත් තාම අත ගැහුවෙ නෑ... මාත් අහු වුනොත් දැනට ලංකාවෙ වැඩ කරන company එකට, මටත් මේකිට වගේ fine ගෙවන්න වෙයිද?? දන්න පින්වතෙක් කියා දෙන්න....
na eki mba ekk karawaFull time ජොබ් දෙකකුත් කරලා insta tiktok එකේ තියන ඒවත් කරන්න වෙලා තියෙනවද යකෝ මෙකිට![]()
High performance students kynne meyala wend ati.na eki mba ekk karawa
job 2 karnawa
fashion design degree ekak karnawa
msc ekak karanwa
tiktok krnwa
insta karanwa
ඔව් බං උන්ට ගානක් නෑ ඒක.බෑ. හැබැයි startup සහ same level නොවන තමන්ගේ business වල වැඩ කරන්න පුළුවන් shape එකේ. මේක company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.
99x එකේ වුණත් ඕන තරම් startup කරන එවුන් ඉන්නවා. උන්ට ඔහොම case දාලා නෑ.
Access තිබ්බත් ඕක manage කරන උන් termination protection enable කරන්න දන්නේ නැද්දproduction EC2 instnace ekak terminate karalaa kiyanne attada![]()
![]()