මොකක්ද මේ 99x එකේ සීන් එක?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බෑ. හැබැයි startup සහ same level නොවන තමන්ගේ business වල වැඩ කරන්න පුළුවන් shape එකේ. මේක company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.

    99x එකේ වුණත් ඕන තරම් startup කරන එවුන් ඉන්නවා. උන්ට ඔහොම case දාලා නෑ.

    අපේ නම් තියෙන්නෙ job performance එකට affect නොවන තාක් වෙන එකක වැඩ කරන එක අවුලක් නෑ කියලා.. But වැඩ කරනවා නම් අනිවාර්යෙන් hr and legal දැනුවත් කරන්න ඕනේ කියලා තියෙනවා.. හැබැයි competitor කෙනෙක් ට වැඩ කරන්න බෑ අස් වෙලා මාස 6කුත් යනකන්.. (එහෙම තමා ගිවිසුමේ තියෙන්නෙ, but සමහර උන් නම් අස්වෙලා මාසෙන් competitor company වලට join උනා 🤭)


    ඔය බන් ගාමිණි කියලා එකෙක් post එකකට comment කරලා තිබ්බා "මේක දැකල මගේ අස් දෙකට කදුළු ආවා. මන් ගාමිණි" කියලා.. ඕක දැන් viral යනවා 😅
    ------ Post added on May 24, 2023 at 7:49 PM

    Samanyen ubage appointment letter ekath ekka sign karana documents wala oka thiyenawa..

    Mage ekaka thibuna mathakai ehema karanna ba kiyala (kotinma freelance wadawath)

    Eka kiyawapan...eke nattham awulk na :)

    Eth uba work hours wala.wena company ekakata work karoth, mungen salary ganna gaman, eka ethical naha...chater ithin...

    E minissu ubata salli denne ubage paya gaana wenuwen

    Agreement එකේ විදිහට තමයි

    :love::love: Thanks මචන්ලා... agreement එකේ සීන් එක පොඩ්ඩක් හරියටම බලන්න ඕන එහෙනම්.... ජය ජය..!
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,660
    1
    51,407
    113
    ප*යාගල
    sorry.com
    production EC2 instnace ekak terminate karalaa kiyanne attada 😌 😌
    QA lata access denwada bn owata?

    Mokakda bn me gamini scene eka? Mm fb eketh dakka😂
    image.png
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    :rolleyes2: මචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?
    remote කරා කියල අහු වුනොත් කේස් ද? මට මෙහෙම opportunity සෙට් වෙනව, ඒත් තාම අත ගැහුවෙ නෑ... මාත් අහු වුනොත් දැනට ලංකාවෙ වැඩ කරන company එකට, මටත් මේකිට වගේ fine ගෙවන්න වෙයිද?? දන්න පින්වතෙක් කියා දෙන්න....
    part time wada karapan.
     
    • Love
    Reactions: Rahula Kasun

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    Full time ජොබ් දෙකකුත් කරලා insta tiktok එකේ තියන ඒවත් කරන්න වෙලා තියෙනවද යකෝ මෙකිට 😪
    na eki mba ekk karawa
    job 2 karnawa
    fashion design degree ekak karnawa
    msc ekak karanwa
    tiktok krnwa
    insta karanwa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බෑ. හැබැයි startup සහ same level නොවන තමන්ගේ business වල වැඩ කරන්න පුළුවන් shape එකේ. මේක company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.

    99x එකේ වුණත් ඕන තරම් startup කරන එවුන් ඉන්නවා. උන්ට ඔහොම case දාලා නෑ.
    ඔව් බං උන්ට ගානක් නෑ ඒක.
    මේකි මොනවා හරි අසම්මත වැඩක් කරලා ක්ලයන්ට් හැලෙන්න ඇති.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගහපු එකෙක් නැද්ද බං 😄

    අහලා කියපං ඒකගෙ පැත්තෙන් කතාව
     
    • Haha
    Reactions: c2r