මොකක්ද මේ 99x එකේ සීන් එක?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    දැන් මේකිත් suicide කරගත්තොත් තමා 99X එකටත් බබා හම්බෙන්නෙ. ඇරිමැක් එකට කෙලවුනේ කොල්ලෙක් suicide කරගෙනනෙ කෙල්ලෙක් මැරුනොත් හෑලි පප්පලා හෑලි ගහයි 99X එකේ දැන් වැඩකරන උන්ටත් resign වෙලා යන්න හිතෙන ලෙවල් එකට 🤣
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් මේකිත් suicide කරගත්තොත් තමා 99X එකටත් බබා හම්බෙන්නෙ. ඇරිමැක් එකට කෙලවුනේ කොල්ලෙක් suicide කරගෙනනෙ කෙල්ලෙක් මැරුනොත් හෑලි පප්පලා හෑලි ගහයි 99X එකේ දැන් වැඩකරන උන්ටත් resign වෙලා යන්න හිතෙන ලෙවල් එකට 🤣

    ඒ suicide සිද්ධියෙන් පස්සේ Arimac එකට මොකද වුනේ?
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere

    Oki ehema kara ganne na ban. me tike ekige tik tok ekai insta ekai promote karaganna try ekak denawa. tikak danna kiyana kellek uni eke idan. heta aniddata kasadayakuth karagani mage hithe, issarata wada dan tkak heda wela awith, eth 99x weda kala kiyala danne na. startup patan gaththa goda denek innawa 99x ma weda karana gaman company ma support karapu. Niftron kiyanneth ehema ekak thama blockchain based una company ekak. ochara case kiyanne hangichcha thawa kathawak athi.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඒ suicide සිද්ධියෙන් පස්සේ Arimac එකට මොකද වුනේ?
    තාම හොද CV සෙට් වෙන්නෙ නැල්ලු ඇරිමැක් එකට ඒ කේස් එකෙන් පස්සෙ. වෙන කිසිම එකකට යාගන්න බැරි මෙලෝ රහක් නැති උන්ගෙ CV ලු එන්නෙ

    Oki ehema kara ganne na ban. me tike ekige tik tok ekai insta ekai promote karaganna try ekak denawa. tikak danna kiyana kellek uni eke idan. heta aniddata kasadayakuth karagani mage hithe, issarata wada dan tkak heda wela awith, eth 99x weda kala kiyala danne na. startup patan gaththa goda denek innawa 99x ma weda karana gaman company ma support karapu. Niftron kiyanneth ehema ekak thama blockchain based una company ekak. ochara case kiyanne hangichcha thawa kathawak athi.
    මේකිගෙ කැම්පස් එක මොකද්ද?
    ------ Post added on May 24, 2023 at 9:43 PM
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මේකි කරලා තියෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැද්ද උබ? 99x එකෙන් නඩු දාන්න තරං
    Elakiri eke dakinakan ekige insta story wath baluwe na ban :lol::lol:. hitapan ekigen ma ahala balannam. eth ethin ahuwa kiyalath ekige pov eka misak aththa mokadda kiyala kiyanne nathi wei ban.
     
    • Like
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මෙකි ෆුල් ෆන් එකේ ඉන්න කෙල්ලෙක් බං!
    මේකිට සුවිසයිඩල් අදහස් තිබුණ කියල හිතෙන්නෙත් නැහැ!
    හැබැයි ඉතින ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු එකපාරට අඳුරගන්න බැහැ!
    මොනවා නැතත් මම මේ නම්කි වෙනුවෙන් පෙනී හිටිනවා!

    අඩෝ SE ලව ෆයර් කරන්නේ මේ වගේ conflict of interests වගේ කේස්වලට නේද බං?
    උන්ගේ ෆීල්ඩ් එකේ නම් ප්‍රසිද්ධියේ කියන්න බැරි මට්ටමේ ගූ කෙස් නැතුව ඇති!
    අරගලේ කාලේ ජනාධිපති කාර්යාලේ අතේ ගහපු එකාවත් මේ විදිහටම අස් කළාද දන්නේ නැහැ!
    නැහැ, මේ නිකම් මතක් වුණේ!
     
    • Haha
    Reactions: Asmodeus

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    හරි සිද්දිය වැඩක් නෑ ෆැන්ටසි තමා ආතල්.

    මම හිතන්නේ මේ නංගි අනුරාධපුරේ ඉස්කෝලෙකින් ආපු කෙනෙක්. ක්ලයන්ට් මොනවා හරි නරක දෙයක් පෙන්නලා සල්ලි ඉල්ලලා 😄
    ඇත්ත කියපන් තෝ තාම චිත්‍ර කතා පොත් කියවනව නේද.🤣
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Elakiri eke dakinakan ekige insta story wath baluwe na ban :lol::lol:. hitapan ekigen ma ahala balannam. eth ethin ahuwa kiyalath ekige pov eka misak aththa mokadda kiyala kiyanne nathi wei ban.
    එලම අහලා බලලා කියහන් ඒකි මොකද කියන්නෙ බලන්න 🤣
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොකක්ද ඕයි මේ?
    අගක් මුලක් නෑනේ?
    පේන විදිහට 99x කම්පැණි එකේ ක්ලයන්ට්ගේ ප්‍රොජෙක්ට් එකක මේකි වැඩ කරලා ඉලීගල් බිහේවියර් එකක් මාට්ටු වෙලා ඒකෙන් කස්ටම්‍රට ඩැමේජ් වෙලා වගේ.:unsure:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Guu case
    Yako oya wage court case kiyak mata awada?
    Ehema nadu danna ba. Pvt company ekakin case ekak unoth eka company eka balaganna one
    :lol: :lol: :lol: :lol:

    Meka me 99X marketing case ekak wage
     
    • Like
    Reactions: Son Goku