මොකක්ද මේ 99x එකේ සීන් එක?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    මේ Letter of demand එකක්නෙ බන්. ඕවා ගෙවන් නෑ කවුරුත් lol. නඩු දැම්මත් පරාද වෙලා යන්න වෙයි බොහෝවිට. නැත්තන් පොඩි වන්දියක් ගන්න පුලුවන් වෙයි එච්චරයි.
    මම දන්න තරමින් මොන agreement sign කරත් labor law එකට උඩින් වැඩ කරන්න බෑ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ Letter of demand එකක්නෙ බන්. ඕවා ගෙවන් නෑ කවුරුත් lol. නඩු දැම්මත් පරාද වෙලා යන්න වෙයි බොහෝවිට. නැත්තන් පොඩි වන්දියක් ගන්න පුලුවන් වෙයි එච්චරයි.
    මම දන්න තරමින් මොන agreement sign කරත් labor law එකට උඩින් වැඩ කරන්න බෑ.

    Ow Ow.
    Owa nikan ara news eke apahaasa kala kiyala Koti 10000ka wandi illala nadu demma kiyala yana news wage thama. Nadu kiyala iwara wela masa 2 3ka padiyak gewanna weyi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    Kahoot team ekee video ekath innawa

    අම්මටසිරි ඒකි හෙන කිවුට් :love:
    කස්ටමර්ට මල පැන්න එක සාධාරණයි.

    Ow Ow.
    Owa nikan ara news eke apahaasa kala kiyala Koti 10000ka wandi illala nadu demma kiyala yana news wage thama. Nadu kiyala iwara wela masa 2 3ka padiyak gewanna weyi.
    ඔය නඩුවක් දාලත් නෑ බන්. බොරුවට ලෝයර්ට කියනව අච්චරක් ඉල්ලල ලියුමක් යවන්න කියල :lol:
    ------ Post added on May 25, 2023 at 1:03 AM
     
    • Haha
    Reactions: speedmalli

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩේ මටත් මේ සීන් එක හෙන ප්‍රශ්නයක්. මම සොෆ්ට්වෙයර් ඉන්ජෙක්, වැඩ කරන්නෙ 99x එකේ කියල කියමු. එතකොට ඔය condition එක අනුව මට වෙන IT company එකක වැඩ කරන්න බෑ ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    Depend on the company and agreement machan. Mamath US IT company ekaka wada karanne. But apita eliye ayath ekka wada karanna puluwan. But not with our competitors. Api ehema wada karanawanam manager, legal inform karala thiyenna one.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    මොනවද බන් මේ සිම්පියො වගෙ. ගෑනියෙක් කරත් පිරිමියෙක් කරත් ගොබ්බ වැඩක් ගොබ්බම තමා. උබල වගේ රට හරකෙක් මේකිට ආය ජොබක් දීල බාර ගනී අද හෙටම මට පේන්නෙ

    මෙහෙම එන්තරවාසියක් යවන්නෙ අනිවාර්‍යෙන් මොකක් හරි දෙයක් කරල ඇති. dishonorable discharge

    මේ වගේ දේවල් ශෙයා කරන එකම මේ ගෑනියෙක් මෝඩකමක්. ලොකු බලපෑමක් වෙන්න පුලුවන් සදා කල් ටික්ටොක් කරල තමා ජීවත් වෙන්න එන්නෙ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේකි හොඳට පොත පත කියවන සිරාම පොෂ් කෙල්ලෙක් වගේ!
    ඒ නිසා මම තීරණය කළා මෙයාව බඳින්න.
    අනික ඉතින් මෙයාගෙ තියෙන්නෙත් cute look එකක්.
    මට තව එකම එක ප්‍රශ්නයක් විසඳගන්න තියෙනවා.
    99x කියන එක හොඳ කම්පැනි එකක්ද දන්නේ නැහැ නේද?
    දැන් මේකිම කියනවනේ ඒකෙන් මහ අමානුෂික විදිහට වැඩ ගත්තා කියලා.
    ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමා ඒ කම්පැනියේ වැඩ කරන අයගේ වර්ජිනිටි එකට ඉෆෙක්ට් එකක් වෙනවද? 🤔🤔
     
    kadeakka

    Member
    May 24, 2023
    2
    12
    3
    සමහර උන් කියනවා කොම්පැනි දෙකක වැඩ කරන්නේ පඩි අඩු නිසා කියලා . එහෙනම් රෙද්දටද අඩු පඩියට වැඩට ආවේ ?. සමහර උන් කියනවා කොම්පැනි දෙකක වැඩ කරන එක අව්ල්ද කියල . ඔව් අව්ල් තමා . ෆ්රිලාන්ස් කරත් මාට්ටු උනොත් කෙස් ,බට් ගොඩක් උන් ෆ්රිලන්ස් කරනවා එක ගැන ලොකුවට කොම්පැනි පස්සෙන් යන්නේ නෑ . බට් මේ ළමයා ෆුල් ටය්ම් ලංකාවේම කොම්පැනි දෙකක වැඩ කරා කියන්නේ එක ජස්ටිපය් කරන උන් නම් මිනිස්සු වෙන්න බෑ .හිතපන් කොච්චර වන්චාවක්ද කියලා . ඕක මාට්ටු වෙලා තියෙන්නේ ඔන්න ඔය වීඩියෝ එකක් අනිත් කොම්පැනියේ ලොක්කෙක් දැකලා . උගේ යාලුවෙක් තමා 99x එකේ ලොක්කෙක් .උ කෝල් කරලා අහල මචං මෙකි උබලගේ එකේ වැඩද කියලා එතකොට තමා අරු කියලා තියෙන්නේ අපේ එකෙත් වැඩ කියලා . මුන්ට පෙනුම තිබ්බට මොලේ කලඳක් නැ ,හොර වැඩ කරනව්නම් සෝබන වැඩ වලට නොගිහින් ඉන්දපන්කෝ . දැන් කොම්පැනි දෙකෙන්ම අයින් කරලා . කහූට් කියන්නේ මිනිස්සු හොදට දන්න ප්ලැට්ෆෝම් එකක් ඒ වගේ එකක පිටරට ඉඳන් වැඩ කරන එකෙක් තව කොම්පැනියක වැඩ කරලා මාට්ටු උනාම මොකක්ද 99x ගැන තියන විස්වාසේ ? client අය්න් වෙන එක අසාධාරණ නෑ .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle

    Anith company Eka mokakda?
     
    • Like
    Reactions: Lionzzz

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    :rolleyes2: මචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?
    remote කරා කියල අහු වුනොත් කේස් ද? මට මෙහෙම opportunity සෙට් වෙනව, ඒත් තාම අත ගැහුවෙ නෑ... මාත් අහු වුනොත් දැනට ලංකාවෙ වැඩ කරන company එකට, මටත් මේකිට වගේ fine ගෙවන්න වෙයිද?? දන්න පින්වතෙක් කියා දෙන්න....
    එහෙම අව්ලක් වෙන්නෙ නැ ලොකුවට කොම්පැනි එක පැත්තෙන්. but you cannot do this practically. Better to go for full time and part time option.
    කම්පැටිටර් කෙනෙක් ලග වැඩ කරල අහූනොත් නම් ටිකක් කේස්. වෝනින් එකක්දීල දෙකෙන් එකක් තෝරගන්න කියාවි.

    99x මේවගේ ගූවැඩ කරන චාටර් කොම්පැනියක් නෙවෙයි.
    සුවර් එකටම මේ ගෑනි වැඩත් නොකර පඩිත් අරගෙන කම්පැටිටර් කෙනෙක් ලග ෆුල් ටයිම් වැඩ කරන ගමන් ගේමත් ඉල්ලන්න යන්න ඇති.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩෝ මේකි හොඳට පොත පත කියවන සිරාම පොෂ් කෙල්ලෙක් වගේ!
    ඒ නිසා මම තීරණය කළා මෙයාව බඳින්න.
    අනික ඉතින් මෙයාගෙ තියෙන්නෙත් cute look එකක්.
    මට තව එකම එක ප්‍රශ්නයක් විසඳගන්න තියෙනවා.
    99x කියන එක හොඳ කම්පැනි එකක්ද දන්නේ නැහැ නේද?
    දැන් මේකිම කියනවනේ ඒකෙන් මහ අමානුෂික විදිහට වැඩ ගත්තා කියලා.
    ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමා ඒ කම්පැනියේ වැඩ කරන අයගේ වර්ජිනිටි එකට ඉෆෙක්ට් එකක් වෙනවද? 🤔🤔
    2000න් පස්සේ එවුන් කරගහන්න එපා යකූ.
    මොකක් හරි අවුලක් උනොත්,
    තොපේ කලිසම් ඉන්ටර්නෙට් එකේ ගලවලා නවතින්නේ 😄
    රෝං ජෙනරේජන්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    1 wasare idan Vishaka gihin, IIT eken degree 1 karala thiyenne. Mekige familily ekata salli athi komath.

    https://www.linkedin.com/in/rashini-fernando-640733186/

    Gov campus outuna duppathekta oka unanm belle wala thamai daganna wenne
    apita wada passe out una un dakala nam naha e nisa,eth attitude eka thiya gann ona widiha,communication skills,..etc serama dewal walata wenama lectures thinawa. me kellata job eka nathi kara gaththata thamange personal career reputation eka gana hithanna thibba owa publish karaddi (btw mama kiyewwe naha fb,insta posts set eka eth)

    මේ Letter of demand එකක්නෙ බන්. ඕවා ගෙවන් නෑ කවුරුත් lol. නඩු දැම්මත් පරාද වෙලා යන්න වෙයි බොහෝවිට. නැත්තන් පොඩි වන්දියක් ගන්න පුලුවන් වෙයි එච්චරයි.
    මම දන්න තරමින් මොන agreement sign කරත් labor law එකට උඩින් වැඩ කරන්න බෑ.

    ලෝකේ හොඳම labour law එකක් තීන රටක් ලංකාව
    ගොඩක් private සේවකයෝ ඕන වෙලාවට වැඩක් ගත්තේ නැති උනාට

    ------ Post added on May 25, 2023 at 9:58 AM
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩේ මටත් මේ සීන් එක හෙන ප්‍රශ්නයක්. මම සොෆ්ට්වෙයර් ඉන්ජෙක්, වැඩ කරන්නෙ 99x එකේ කියල කියමු. එතකොට ඔය condition එක අනුව මට වෙන IT company එකක වැඩ කරන්න බෑ ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    කොන්ත්‍රාත් එකේ competition කියන එක නිර්වචනය කරලා තියෙන්න ඕන. නැත්නම් ඔහොම එකක් ගැන නඩු දැම්මට වැඩක් නෑ.

    උදාහරණයක් විදිහට පික්මී එකට පුළුවන් ඌබර් එක තමන්ගේ competition එක විදිහට අර්ථදක්වන්න. නිකම්ම non-competing clauses දැම්මට වැඩක් නෑ.

    උසාවියකින් කවදාවත් සොට්ටේයා ඉන්ජෙකුට සොට්ටේයා කොම්පැනියක වැඩකරන්න බෑ කියල තීන්දු දෙන්නෙ නෑ
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    අඩෝ මේකි හොඳට පොත පත කියවන සිරාම පොෂ් කෙල්ලෙක් වගේ!
    ඒ නිසා මම තීරණය කළා මෙයාව බඳින්න.
    අනික ඉතින් මෙයාගෙ තියෙන්නෙත් cute look එකක්.
    මට තව එකම එක ප්‍රශ්නයක් විසඳගන්න තියෙනවා.
    99x කියන එක හොඳ කම්පැනි එකක්ද දන්නේ නැහැ නේද?
    දැන් මේකිම කියනවනේ ඒකෙන් මහ අමානුෂික විදිහට වැඩ ගත්තා කියලා.
    ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමා ඒ කම්පැනියේ වැඩ කරන අයගේ වර්ජිනිටි එකට ඉෆෙක්ට් එකක් වෙනවද? 🤔🤔
    Reddit එකෙත් මේක ගැන tread එකක් යනවා. උඹේ ප්‍රශ්ණෙට උත්තරේ එකේ තියෙනවා.😅
    IMG-20230525-WA0000.jpg