තමාට පළමු පංතියේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් තිබෙනවාද ? ගිහින් ඉඳ ගනිය අර බංකුවේ අයිනෙන්.. ආවා මෙතන..mawath waliyata ganinko mitto![]()
මෙක මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර මම වැඩ කරපු කොම්පැනි එකක Data Analyst Teams/ QC Teams වලට එහෙම පඩිය ගෙව්වෙ 40000යි. හැබැයි අපෙ Client Company එකෙන් දව්සට 40 SGD per head ගෙවනව කියල Document වගයක් ලීක් උනා. ලීක් කරපු එකා හොය්ගාන්න බැරි උනා හැබැයි කතාව ඇත්ත.
Nikn kiuwe 🥹ඇයි මොකද වෙලා තියෙන්නෙ කෙල්ල මැරිලද ?
CS karanna lakunu thibba sirතමාට පළමු පංතියේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් තිබෙනවාද ? ගිහින් ඉඳ ගනිය අර බංකුවේ අයිනෙන්.. ආවා මෙතන..

When I saw this post, I remembered the advice my grandfather gave me at my Uncle's wedding while we were sitting close to each other next to the Music Band. The music was so loud I couldn't hear what he said.

full-time employment කියල තියෙනවා නම් තව රස්සාවක් කරන්න බැහැ. අඩු ගානේ යුටියුබ් වීඩියෝ හදල සල්ලි හෙව්වොත් ඒකත් ගිවිසුම කඩකිරීමක්.
අර ටෙක්ලීඩ් කාරයටවුනේ ඒකනෙ.
ඒ උනාට කරේ නෑනේ කලු මිට්ටො දැන් අඩ අඩ ඉන්නේCS karanna lakunu thibba sir![]()
anith eka low cost labour nisa thamai ape rata walata projects enne labeta kara ganna quality eka compromise kara ganne natuwa,
හැම එකේම ඔහොම තමා බං. ක්ලයන්ට බිල් කරන ඇත්ත ගාන ගෙනවනවනං ලක්ෂ 15ක් විතර පඩියක් හම්බෙනවා SE කෙනෙක්ටමෙක මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර මම වැඩ කරපු කොම්පැනි එකක Data Analyst Teams/ QC Teams වලට එහෙම පඩිය ගෙව්වෙ 40000යි. හැබැයි අපෙ Client Company එකෙන් දව්සට 40 SGD per head ගෙවනව කියල Document වගයක් ලීක් උනා. ලීක් කරපු එකා හොය්ගාන්න බැරි උනා හැබැයි කතාව ඇත්ත.
selfish නෙමේ කම්පැනි සර්වයිව් වෙන්නේ ඔහොම.ඉතින් ඒක තමා කියන්නෙ. උන් selfish නන් employee ලත් ඒ හැන්දෙන්ම උන්ට බෙදන්න ඕනෙ.
මොන එකකටද කට පුක වහන් බලන් ඉන්නෙ.
අනික උන් සේවකයන්ට ගෙවන් නැති ගනන් client ට බිල් කරනව කියන්නෙම වැරදි වැඩක් කරන්නෙ. කොටින්ම ලොකු වංචාවක්. උන් ඒ සල්ලි ටික උන්ට තියාගන්නව.
Illan kewata methana nam lassanai
මොකෝ උබට රිදුනේelakiri ekata wada posh ayyala tikak wage neda reddits eke inne
gobba tharka,
business is a business, employees are not partners...
un business karanne profit ekak ganna,,,
un hourly $300 charge karanawa unath, ubata denne $1 dollar nam, eka ubage nohakiyaawa
company ekak bandila naha un mecharak hoyanawa kiyala ubata eken 50% hari fixed ganak ehema denna...uba join wenakota salary eka uben ahalane ganne
nathuwa un kiyana salary ekata balen gihin seat eke thiyala wada gannawa nemei ne,..
job ekak nathuwa thiyena aduma demand ekata gihin, un eken hoyana ganan dakkama hoollanawainna bari nam wena ekakata yannai thiyenne..anika un equally bedanna hethuwakuth naha,,company ekata thawa expenses thiyenawa,,marketing, advertising, other expenses..
------ Post added on May 25, 2023 at 12:35 PM
කවුද බන් මේ හෑම එකාම කියන කදුලු එන ගාමිණි?ඇස්වල කදුළු පිහදාන ගමන් මේක සෙයාර් කරා නන්ගි.
මම ගාමිණි