මොකක්ද මේ 99x එකේ සීන් එක?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,665
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com


    මේකේ උන් වැඩිය කතා වෙන්නේ නැති කතා කරන්න කැමති නැති පැත්ත :sneaky:
    මෙක මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර මම වැඩ කරපු කොම්පැනි එකක Data Analyst Teams/ QC Teams වලට එහෙම පඩිය ගෙව්වෙ 40000යි. හැබැයි අපෙ Client Company එකෙන් දව්සට 40 SGD per head ගෙවනව කියල Document වගයක් ලීක් උනා. ලීක් කරපු එකා හොය්ගාන්න බැරි උනා හැබැයි කතාව ඇත්ත.
     
    • Love
    Reactions: baba-chuti

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Moone Boy Waiting GIF by HULU
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    full-time employment කියල තියෙනවා නම් තව රස්සාවක් කරන්න බැහැ. අඩු ගානේ යුටියුබ් වීඩියෝ හදල සල්ලි හෙව්වොත් ඒකත් ගිවිසුම කඩකිරීමක්.

    අර ටෙක්ලීඩ් කාරයටවුනේ ඒකනෙ.



    USA rules nam danne na mehe ehema rule ekak na employer daala thibboth arenna..

    employer එහෙම දැම්මත් ශේප් එකේ කරන් යන උන් ඉන්නවා මොකද ඒක employer ට මාකටින් පාරකුත් එනවා..

    මට ඔහොම එකක් වෙලා මට කිව්ව freelancing නවත්තන්න කියලා.. මං කිව්ව එහෙනම් කොල්ලො අපි ගියා මට උබල ගෙවනව වගේ double salary ගෙවන එකක් සෙට් උනා කියලා.. ඊට පස්සෙ කිව්ව අපි ඩබල් ගෙවන්නම් freelancing නුත් කරන්න දෙන්නම් ඉදපං කියලා.. ඒත් මං ගියා 😂

    CS karanna lakunu thibba sir :(
    ඒ උනාට කරේ නෑනේ කලු මිට්ටො දැන් අඩ අඩ ඉන්නේ 😭
    ------ Post added on May 25, 2023 at 3:09 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    මෙක මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර මම වැඩ කරපු කොම්පැනි එකක Data Analyst Teams/ QC Teams වලට එහෙම පඩිය ගෙව්වෙ 40000යි. හැබැයි අපෙ Client Company එකෙන් දව්සට 40 SGD per head ගෙවනව කියල Document වගයක් ලීක් උනා. ලීක් කරපු එකා හොය්ගාන්න බැරි උනා හැබැයි කතාව ඇත්ත.
    හැම එකේම ඔහොම තමා බං. ක්ලයන්ට බිල් කරන ඇත්ත ගාන ගෙනවනවනං ලක්ෂ 15ක් විතර පඩියක් හම්බෙනවා SE කෙනෙක්ට 🤣
     
    • Haha
    Reactions: kolavari

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඉතින් ඒක තමා කියන්නෙ. උන් selfish නන් employee ලත් ඒ හැන්දෙන්ම උන්ට බෙදන්න ඕනෙ.
    මොන එකකටද කට පුක වහන් බලන් ඉන්නෙ.
    අනික උන් සේවකයන්ට ගෙවන් නැති ගනන් client ට බිල් කරනව කියන්නෙම වැරදි වැඩක් කරන්නෙ. කොටින්ම ලොකු වංචාවක්. උන් ඒ සල්ලි ටික උන්ට තියාගන්නව.
    selfish නෙමේ කම්පැනි සර්වයිව් වෙන්නේ ඔහොම.

    40-55% profit margin එකක් තියලා තමයි ගොඩක් ලොකු කම්පැනි ක්ලයන්ට්ලට බිල් කරන්නේ
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    elakiri ekata wada posh ayyala tikak wage neda reddits eke inne :rofl:



    :lol: gobba tharka,

    business is a business, employees are not partners...

    un business karanne profit ekak ganna,,,

    un hourly $300 charge karanawa unath, ubata denne $1 dollar nam, eka ubage nohakiyaawa :yes:

    company ekak bandila naha un mecharak hoyanawa kiyala ubata eken 50% hari fixed ganak ehema denna...uba join wenakota salary eka uben ahalane ganne :yes:

    nathuwa un kiyana salary ekata balen gihin seat eke thiyala wada gannawa nemei ne,..

    job ekak nathuwa thiyena aduma demand ekata gihin, un eken hoyana ganan dakkama hoollanawa :lol: inna bari nam wena ekakata yannai thiyenne..anika un equally bedanna hethuwakuth naha,,company ekata thawa expenses thiyenawa,,marketing, advertising, other expenses..
    ------ Post added on May 25, 2023 at 12:35 PM
    මොකෝ උබට රිදුනේ 😂 උබ 99x එකේ ceo ද ?😂 මන් දැක්ක ඔක්කොමට dislike දානකොටම හොදටම රිදිලා කියලා 😂 උබට අමු කැවිලද ප්රෝෆිට් magin එකෙන් 50% වැඩ කරන උන්ට දෙන්න හදන්නේ.😂 දැන් මෙතන දගලලා වැඩක් නැ ඇරීමක් එකට වෙච්ච දේම 99x එකත් කරගෙන ඉවරයි 😂වැඩත් කරලා නඩුත් කන්න කව්රුත් කැමති නෑනේ 😂
     
    • Haha
    Reactions: kolavari