මටත් මේ ලඟකදී ඉඳලා ෆෝන් එකක් ගන්න ආසාවක් එනවා.
මේ හතරෙන් මොකක්ද හොඳ?
Samsung Galaxy S 2
HTC Sensation
HTC Sensation XE
HTC Sensation XL
Galaxy Nexus (මේ Samsung කට්ටියයි google කට්ටියයි එකතුවෙලා හදපු එකක්)
machanz la me fone eka elada..
Samsung Galaxy S™ II, Epic™ 4G Touch
![]()
nathnam 25 ta adu hoda fone monawada android ewa wage...android OS eka thiyenaCode:http://www.samsung.com/us/mobile/cell-phones/SPH-D710ZKASPR
help pleasee....![]()
ela ubata android fn ekak ganna labewaaa

