~මොකක්ද~මේ~Android~

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
නියමයි සහෝ... අළුත් වර්ෂන්ස් ටිකත් දාලා (හනිකෝම්බ් හා අයිස්ක්‍රීම් සැන්ඩ්විච්) අප්ඩේට් කරා නම් තවත් අගේ වැඩි වෙනවා. පුළුවන් නම් ඒකත් අප්ඩේට් කරලා දාන්න... ජය !!!
 

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ela machan
    mama android gana ahala thibuna.
    mamath mini pro ekak ganna adahasak thiyanawa.
    habayi HTC gana nam ahala thibune nahe.
    a gana tikaka hoyala balanna ona.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මැක්සා ත්‍රෙඩ් එකක්.... ෆෝන් එකක් ගන්න ආසාවක් ආවා....

    මටත් මේ ලඟකදී ඉඳලා ෆෝන් එකක් ගන්න ආසාවක් එනවා.

    මේ හතරෙන් මොකක්ද හොඳ?

    Samsung Galaxy S 2

    HTC Sensation

    HTC Sensation XE

    HTC Sensation XL

    Galaxy Nexus (මේ Samsung කට්ටියයි google කට්ටියයි එකතුවෙලා හදපු එකක්)
     
    Last edited: