මොකක්ද මේ Born Again?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක දැන් Trend වෙන වචනයක් නිසා

    Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ.

    ඉතින් මේ ගැන හොයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා.

    ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික සහ අනෙක ප්රෝතේස්තන්ත Protestantism . (Romanu katholika nowana)හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ.

    ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා.
    මේ කාලයේ යුරෝපයේ සිට බටහිර ආසියාව දක්වා ප්‍රධාන බලය වුනේ රෝම අධිරාජයේ පාලනයයි .

    රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසාත්, රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසාත් මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව රෝම පාලනය නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම.

    ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුවහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් රෝම අධිරාජ්‍යවරයාගෙන් පස්සේ .

    මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි.

    මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුල් කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා.
    එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස රෝමයේදී පාප් වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා .

    මේ අතර රෝමනුවරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ, ඒ කියන්නේ; රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප්වරු එම රටවල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා.

    කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා.
    රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු වියයුතුයි යන හැගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා.

    මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සභාවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා.
    මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන බවුතික වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි, සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි.

    මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප්තුමා මෙන් නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සභා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සභා.

    හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි.

    එතකොට Born Again කියනේ මොකක්ද? මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ.

    අපි සියලුදෙනා අනිත් අයගේ පද්ගලීka ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි.

    Kukku Baba

    Sources: https://en.wikipedia.org/wiki/Christianity_in_the_1st_century
    https://en.wikipedia.org/wiki/Persecution_of_Christians_in_the_Roman_Empire
    https://en.wikipedia.org/wiki/Catholic_Church

    https://en.wikipedia.org/wiki/Constantine_the_Great
    https://en.wikipedia.org/wiki/Protestantism
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක ට්‍රෙන්ඩ් වෙන වචනයක් නිසා

    Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ.

    ඉතින් මේ ගැන සෝයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා.

    ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික අනෙක පරෝතේස්තන්ත Protestantism . හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ.

    ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා.
    මේ කාලයේ යුරෝපයේ හා බටහිර ආසියාවේ ප්‍රධාන බලය වුනේ රෝම පාලනයයි .

    රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසා, සහ රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසා මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම.

    ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටු වහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් අධිරාජ්‍යවරයාගෙන් පස්සේ .

    මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි.

    මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුලස්ථානය කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා.
    එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස පාප් වහන්සේ තනතුර නම් කෙරෙනවා.
    මේ අතර රෝමනු වරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ ඒ කියන්නේ රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප් වරු රට වල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා.

    කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා. රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු විය යුතුයි යන හන්ගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා.
    මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සබහවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා. මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි.

    මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප් තුමා මෙන් ලෝක නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සහා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සබහ.

    හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ .
    රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි.

    එතකොට Born Again කියනේ මොකක්ද. මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේ ගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ.

    අපි සියලු දෙනා අනිත් අයගේ පවුද්ගලීක ආගම ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි.

    Kukku Baba
    ඉතිං ඔය බෝං එගේං කාරයෝ කරන්නේත් උබ අන්තිම වචන ටිකෙන් කියපු හරිය නේද...?
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඉතිං ඔය බෝං එගේං කාරයෝ කරන්නේත් උබ අන්තිම වචන ටිකෙන් කියපු හරිය නේද...?
    මුළු ක්‍රිස්තියානි නිකාය රෝමන් සහ ප්‍රොතෙස්තන්ත්‍ර දෙකෙන්ම කියල දෙන්නේ යේසුස් වහන්සේ ගේ දර්මතාවය වන Born Again ගැන තාම.
     
    • Wow
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මට නම් ඕකුන්ව දකිද්දිම හිනා යනවා😁 ඇයි බං අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන්න පුලුවන්ද. 😂 එහෙමනම් ඒ වගේ උන් ඉන්න රටේ රෝහල් පද්ද්තියම වහලා දාන්න ඕනා. 🙄
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මට නම් ඕකුන්ව දකිද්දිම හිනා යනවා😁 ඇයි බං අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන්න පුලුවන්ද. 😂 එහෙමනම් ඒ වගේ උන් ඉන්න රටේ රෝහල් පද්ද්තියම වහලා දාන්න ඕනා. 🙄
    ලෙඩ සුව කරන්න පුළුවන් මේක කිතු දහමේ එන ඉගැන්වීමක් , හැබැයි ක්‍රිස්තියානි උන පලියට හැමෝටම බෑ, horuth innawa. සුව වුන එකාගෙන්ම තමා අහල බලන්න ඕනේ.
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේ ත්‍රීඩ් එක දාපු එකත් කුරුස කාරයෙක් . මේ හිමිටම කරන්නේ Born Again මාර්කටින් පාර
    kauda ban marketing kare, methana ithihase gana saha Born Again word eka gana pennalla dunna witarai.

    Onama agamak අදහන නොහදන eka thamnge paudgaleeka deyak. Kauruth Balen gahanna enne na, ගැහුවත්, අදහන නොහදන eka pudgaleeka karanayak.
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බොර්න් අගේන් එකට සෙට් වෙන්න කැමති. කියක් දෙනවද?
    එක විකුනන්න තියෙන දෙයක් නෙමේ, එක සම්පුර්ණයෙන්ම Free. කවුරු හරි එකට සල්ලි දෙනවා කිවොත් වහාම පොලීසියට දැනුම් දෙන්න.
     
    • Haha
    Reactions: shenat

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ ත්‍රීඩ් එක දාපු එකත් කුරුස කාරයෙක් . මේ හිමිටම කරන්නේ Born Again මාර්කටින් පාර



    එතකොට උබ අර නාකී මයිනට පුක දෙන ත්‍රෙඩ් දාලා නාගන්නේ? පල සේල්ස් මෑන් වැක්ශින් වේසී... ගිහින් ලොවපන් නාකියගේ පන නැති පයිය.. පදුරු වේසී 🤣😂
    @Mr.Lokka
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එක විකුනන්න තියෙන දෙයක් නෙමේ, එක සම්පුර්ණයෙන්ම Free. කවුරු හරි එකට සල්ලි දෙනවා කිවොත් වහාම පොලීසියට දැනුම් දෙන්න.
    මහත්තයා පොලිසියේද වැඩ කරන්නේ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    එක විකුනන්න තියෙන දෙයක් නෙමේ, එක සම්පුර්ණයෙන්ම Free. කවුරු හරි එකට සල්ලි දෙනවා කිවොත් වහාම පොලීසියට දැනුම් දෙන්න.
    ඔය වගේ දෙකයිපනහේ පීචං වැඩ වලට ඉඩදෙන එකනම් මනුශ්ෂ්‍යයත්වයට කරන නිගාවක්. පාසැල් දරුවන්ට, සෞඛ්‍ය ක්ෂේත්‍ර වල ඉන්න අයට මොකක්ද ඕකෙන් දෙන පනිවිඩය..... 🤔🤔
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    ඔව් කිතුනු ආගම තුල (ඒ කියන්නේ රෝමානු සහ ප්‍රොතෙස්තන්ත සබහ තුල ) සුව කිරීම ප්‍රතිහාර තිබෙනවා.

    kawru hari set karapanko matat born again wenna one hoda ganak one hebei
    Voldemort Bro, umba nam yakek :lol::lol::lol:
    ------ Post added on Feb 5, 2021 at 9:58 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි.
    මේ කථාව එතරම් නිවැරදි නෑ... මොකද ඔය සමහර ප්‍රොතෙස්තන්ත නිකායන් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් වත් බයිබලයවත් ඒ විදිහටම පිළිගන්නේ නෑ.... උදා: JW (ජෝහොවා විත්නසස්) කතෝලික බය්බලයේ දෙවින්වහන්සේගේ නම නෑ කියලා ඒ බලිබලය පිලිගන්නෙවත් නත්තල සමරන්නේ වත් නෑ....

    එක අතකට දවස් 6 ලෝකේ මැව්වා , ඊටපස්සේ ඉරහද මැව්වා කියන ජනකතා අදහන ආගමක මොනවා අද්‍යනය කරන්නද ? ලෝකේ ඉරවටා ගමන් කිරීම ගැන කරුනේදී , එවකට පාප් වහන්සේම (92 දී) බයිබලය වැරදියි කියලා පිළිගත්තනේ ...