මොකක්ද මේ Born Again?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඒ මොකටද බං පොලිසියට කියන්නෙ? එක එකාට ආගම් වලින් එක එක නිකායවල් හදන්න පුළුවන් නං, එක එකාට මිනිස්සුන්ගෙ මෝඩකම් පාවිච්චි කරලා ඒවා market කරන්න පුළුවන් නං විකුණුවම මොකද වෙන්නෙ? 🤔

    අනිවා මචන්, සල්ලි දීල විකුනන්න දෙයක් නෑ බන්, ඇදහීමක් සල්ලි දීලා විකුනනවා කියන්නේ බලු වැඩක් .සල්ලි දීල කවුරු හරි හරවන්න හදනවා නම් අනිවා එක ප්‍රෝඩාවක් . එකයි මන් කිවේ ඒ පුද්ගලයාව පොලිසියට අල්ලලා දෙන්න කියලා

    එතකොට ඔය "born again" නමින් කතා වෙන කල්ලිය මොන නිකායේ මොන උප කොටසටද අයිති වෙන්නෙ? Roman Catholic or protestant?
    ------ Post added on Feb 6, 2021 at 12:27 AM
    බොරන් again කියලා කල්ලියක් හෝ නිකායක් නෑ බන්. ඕනෑම කෙන්කෙට කිතුනු දහම නිදහසේ අදහන්න පුළුවන්. ප්‍රචාරය කරන්න පුළුවන්.
    යම්කිසි පිරිසක් ඉන්නවනම් එකට රැස්වෙන්න පුළුවන්. මුලින්ම හඳුනාගන්න පුළුවන් බවුතික වෙනස තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව වගේ පල්ලිය ඇතුලේ පිළිම තියෙනවද නැද්ද කියන එක . පිළිම නැත්තම් ගොඩක් දුරට එක Prothesthantra ප්‍රවාහය අනුගමනය කරන සබහවක් වෙන්න පුළුවන්.
    නමුත් කවුරුවත් සල්ලි දීලා හෝ බලෙන් ගෙන්න ගන්න බෑ. කරදර කරනවා නම් පොලිසියට කියපන්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    H
    අනිවා මචන්, සල්ලි දීල විකුනන්න දෙයක් නෑ බන්, ඇදහීමක් සල්ලි දීලා විකුනනවා කියන්නේ බලු වැඩක් නේ .සල්ලි දීල කවුරු හරි හරවන්න හදනවා නම් අනිවා එක ප්‍රෝඩාවක් . එකයි මන් කිවේ ඒ පුද්ගලයාව පොලිසියට අල්ලලා දෙන්න කියලා

    බොරන් again කියලා කල්ලියක් හෝ නිකායක් නෑ බන්. ඕනෑම කෙන්කෙට කිතුනු දහම නිදහසේ අදහන්න පුළුවන්. ප්‍රචාරය කරන්න පුළුවන්. නමුත් කවුරුවත් සල්ලි දීලා හෝ බලෙන් ගෙන්න ගන්න බෑ. කරදර කරනවා නම් පොලිසියට කියපන්.
    හරි එහෙනම් මෙහෙම අහන්නම්. ඔය වික්ටර් රත්නායකගෙ, නෙළු අධිකාරිලගෙ මේ දවස් වල කතා වෙන සිද්ධි වලට සම්බන්ධ පූජක පක්ෂය මොන නිකායටද අයිති වෙන්නෙ?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    යේසුට උනත් ඇණ ගහද්දි තෝර් වගේ බැහැල මිට්යෙන් ගහල තමන්ගෙ පුත්‍රයාව නිදහස් කර නො ගත්ත දෙයියො, උබලව බේර ගනිද බන්?????අනික යේසුට ඇණ ගහපු එකත් දෙයියගෙම කැමත්ත අනුව මිනිහගෙම ප්ලෑන් එකකට උන දෙයක් නේද..???

    මිනිහෙක් උනාම අගමක් අනිව අදහන්ඩ ඕන ඒකෙ කිසිම වරදක් නැ ,කාදිනල්තුමා උනත් ඒ කතාව අපුරුවට කියනව ඒකට මම එකගයි..

    ඒත් ඉතින් සහරානයත් කරේ ඇදහීමක් තමයි ,ඒක අමතක කරන්ඩ එපා ,ඒකටyi මිත්යා දුශ්ටිය කියන්නෙ..

    ------ Post added on Feb 6, 2021 at 12:15 AM
    umba hariසහරන් කරෙත් ආගමක් ඇදහීමක් තාම. එත් එක වෙනම දර්ශනයක් වත් පිළිවෙත් පිළිපදින ආගමක්.

    H

    හරි එහෙනම් මෙහෙම අහන්නම්. ඔය වික්ටර් රත්නායකගෙ, නෙළු අධිකාරිලගෙ මේ දවස් වල කතා වෙන සිද්ධි වලට සම්බන්ධ පූජක පක්ෂය මොන නිකායටද අයිති වෙන්නෙ?
    machan; man reply eka edit kala. Uda reply eka balapan. (y)
    ------ Post added on Feb 6, 2021 at 12:50 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා මචන්, සල්ලි දීල විකුනන්න දෙයක් නෑ බන්, ඇදහීමක් සල්ලි දීලා විකුනනවා කියන්නේ බලු වැඩක් නේ .සල්ලි දීල කවුරු හරි හරවන්න හදනවා නම් අනිවා එක ප්‍රෝඩාවක් . එකයි මන් කිවේ ඒ පුද්ගලයාව පොලිසියට අල්ලලා දෙන්න කියලා

    බොරන් again කියලා කල්ලියක් හෝ නිකායක් නෑ බන්. ඕනෑම කෙන්කෙට කිතුනු දහම නිදහසේ අදහන්න පුළුවන්. ප්‍රචාරය කරන්න පුළුවන්. නමුත් කවුරුවත් සල්ලි දීලා හෝ බලෙන් ගෙන්න ගන්න බෑ. කරදර කරනවා නම් පොලිසියට කියපන්.
    කරදර කරනවා කියලා එකක් නෑ මට නං. මට ආගම ප්‍රචාරය කරන්න ආවම පිළි අරගෙන අහගෙන ඉන්නවා කියන්න තියෙන දේ. ඊට පස්සේ යන්න කියනවා. එච්චරයි. හොයල බලල ඇත්ත නං පිළි ගන්නවා. නියම බෞද්ධයෙක් නං එහෙමයි 🙂

    නැති උන කට හඬවල් දුන්නා, නැති වෙච්ච පුක හොයලා දුන්නා කියලා ආගම් මාරු කරන අය දැක්කම මට නං අනුකම්පාවක් එනව මුලින්ම. ඒගොල්ලො නමට බුද්ධාගමේ හිටියා කියලත් වෙනසක් නෑ. බුද්ධාගමේ කියලා ඉඳල තියෙන්නෙ පින් එකතු කරලා භෞතික සැප සම්පත් පහළ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ෂුවර් එකටම 🤣🤣 දැන් වෙන ආගමක් "අදහන්න" ගන්නෙ ඒවා අර ආගමෙන් ලැබුනේ නෑ මේ ආගමෙන් ලැබේවි කියන අන්ධ භක්තිය නිසා. තව ටික කාලයක් ඕක අදහලා ඇත්තටම ඕකෙන් නෙවෙයි කටහඬ හෝ වෙනත් දෙයක් ලැබුණේ කියලා ඒගොල්ලන්ගේ පුංචි මොළ වලට තේරැණොත් තවත් එකක් පස්සෙ යයි. 🤣🤣 එදාට සහරාන්ගෙ එකෙක් ඇවිත් කිවිවොත් අනිත් ආගම් අදහන යක්ෂයො මරල මැරුණොත් සියලු සැප සම්පත් ලැබෙනවා කියලා ඔය කට්ටිය ඒකත් කරනවා මට ඉරහඳ පායනවා වගේ ෂුවර් 🤣🤣🤣

    අන්න ඒ තත්වෙට ආවම නම් මටත් ප්‍රශ්නයක්.
     
    එකපාරක් JW එක සෙට් එකක් ඇවිල්ල කතා කලා, මන් විනාඩි විස්සක් අහන හිටියා ප්‍රශ්න ඇහුවා. මුන් ඉන්පස්සේ අපහු දවෙසක අවා. මන් කීවා එදා කතා කලානේ ඒ ඇති. ඔයාලා දැන් යන්න කියලා නැතම් පොලිසියට call කරනවා කියලා. උන් බය වෙලා ගියා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා මචන්, සල්ලි දීල විකුනන්න දෙයක් නෑ බන්, ඇදහීමක් සල්ලි දීලා විකුනනවා කියන්නේ බලු වැඩක් .සල්ලි දීල කවුරු හරි හරවන්න හදනවා නම් අනිවා එක ප්‍රෝඩාවක් . එකයි මන් කිවේ ඒ පුද්ගලයාව පොලිසියට අල්ලලා දෙන්න කියලා

    බොරන් again කියලා කල්ලියක් හෝ නිකායක් නෑ බන්. ඕනෑම කෙන්කෙට කිතුනු දහම නිදහසේ අදහන්න පුළුවන්. ප්‍රචාරය කරන්න පුළුවන්.
    යම්කිසි පිරිසක් ඉන්නවනම් එකට රැස්වෙන්න පුළුවන්. මුලින්ම හඳුනාගන්න පුළුවන් බවුතික වෙනස තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව වගේ පල්ලිය ඇතුලේ පිළිම තියෙනවද නැද්ද කියන එක . පිළිම නැත්තම් ගොඩක් දුරට එක Prothesthantra ප්‍රවාහය අනුගමනය කරන සබහවක් වෙන්න පුළුවන්.
    නමුත් කවුරුවත් සල්ලි දීලා හෝ බලෙන් ගෙන්න ගන්න බෑ. කරදර කරනවා නම් පොලිසියට කියපන්.

    umba hariසහරන් කරෙත් ආගමක් ඇදහීමක් තාම. එත් එක වෙනම දර්ශනයක් වත් පිළිවෙත් පිළිපදින ආගමක්.

    machan; man reply eka edit kala. Uda reply eka balapan. (y)
    ------ Post added on Feb 6, 2021 at 12:50 AM
    ඒ කියන්නේ ඒක protestant නිකායේ වෙනම කොටසක් ද? මොකක්ද ඒගොල්ලන්ගේ ආගමික කොටසට කියන නම? මොකද protestant වල තව උප කොටස් නම් වශයෙන් සඳහන් කරලා තියෙනවානෙ උබම.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඒ කියන්නේ ඒක protestant නිකායේ වෙනම කොටසක් ද? මොකක්ද ඒගොල්ලන්ගේ ආගමික කොටසට කියන නම? මොකද protestant වල තව උප කොටස් නම් වශයෙන් සඳහන් කරලා තියෙනවානෙ උබම.
    Protestent MainStream සබා තමා බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං, ලුතෙරිං , mainstream novana අනෙකුත් සහා පොදු වශයෙන් පෙන්තකොස්ත කොටසට දන්න පුළුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    Protestent MainStream සබා තමා බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං, ලුතෙරිං , mainstream novana අනෙකුත් සහා පොදු වශයෙන් පෙන්තකොස්ත කොටසට දන්න පුළුවන්.
    මම අහන ප්‍රශ්නෙට නෙවෙයි උඹ උත්තර දෙන්නෙ. මම අහන එක පැහැදිලි නැද්ද?
    ආයෙත් quote කරලා යටින් දාන්නම්.

    හරි එහෙනම් මෙහෙම අහන්නම්. ඔය වික්ටර් රත්නායකගෙ, නෙළු අධිකාරිලගෙ මේ දවස් වල කතා වෙන සිද්ධි වලට සම්බන්ධ පූජක පක්ෂය මොන නිකායටද අයිති වෙන්නෙ?
    ඒක protestant නිකායේ වෙනම කොටසක් ද? මොකක්ද ඒගොල්ලන්ගේ ආගමික කොටසට කියන නම? මොකද protestant වල තව උප කොටස් නම් වශයෙන් සඳහන් කරලා තියෙනවානෙ උබම.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Palayan ban yanna born agin koyala ekak awe me matha kaledi issara idan tibba Orthodox Christianity oka sahenna paranai mostly Russian European ehema adahanawa unge sahenna paranai agama oya anith euwa jzt marketing ban oya born aging kiyana ekath sahenna boru Philippines affrican ehema sarata ma karanawa
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මම අහන ප්‍රශ්නෙට නෙවෙයි උඹ උත්තර දෙන්නෙ. මම අහන එක පැහැදිලි නැද්ද?
    ආයෙත් quote කරලා යටින් දාන්නම්.
    Nikaya Protesthantha, eketh penthakostha kotasata. Eth e palliyata lankawe register karapu wenama namak athi. Eka mama danne na machan.

    Palayan ban yanna born agin koyala ekak awe me matha kaledi issara idan tibba Orthodox Christianity oka sahenna paranai mostly Russian European ehema adahanawa unge sahenna paranai agama oya anith euwa jzt marketing ban oya born aging kiyana ekath sahenna boru Philippines affrican ehema sarata ma karanawa
    Ow umba hari. Othadox kiyala kotasak thiyenawa. Eka issara indala pavatha ennak. Thama thiyenawa pradhana vashayen Turky saha Russia wela.
    ------ Post added on Feb 6, 2021 at 3:01 AM
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මම අහන ප්‍රශ්නෙට නෙවෙයි උඹ උත්තර දෙන්නෙ. මම අහන එක පැහැදිලි නැද්ද?
    ආයෙත් quote කරලා යටින් දාන්නම්.

    Urban Dictionary: born-again christian

    https://www.urbandictionary.com › define.php?term=born-again christian
    Dec 15, 2003 · born again christians are the sect of christianty for people who fucked it up the first time around. They believe that redemption will come from following the bible more literally than god would ever wish, to the point which their ideology becomes culty and near immoral. born-agains are extremely hypocritical and their misuse of god's texts and discriminitory views give Christianity a bad name.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • මම අහන ප්‍රශ්නෙට නෙවෙයි උඹ උත්තර දෙන්නෙ. මම අහන එක පැහැදිලි නැද්ද?
    ආයෙත් quote කරලා යටින් දාන්නම්.
    හරි එහෙනම් මෙහෙම අහන්නම්. ඔය වික්ටර් රත්නායකගෙ, නෙළු අධිකාරිලගෙ මේ දවස් වල කතා වෙන සිද්ධි වලට සම්බන්ධ පූජක පක්ෂය මොන නිකායටද අයිති වෙන්නෙ?
    ඕකට මලාට උත්තර දෙන්නෙ නෑ. ඔයත් නිකං ඕන නැති ප්‍රශ්නනෙ අහන්නෙ බ්‍රෝ.
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mama nam kiyanne api adahan nathi, nodanna agam gana katha karanna yana eka waradi, apita puluwan api adahana agama gana kiyanna.but anith agam wala darmatha wala nodanna kamin pitin balala comments nokara inna eka hodai. Ona kenekta ona agamak adahima aithiyak. Thamanta hodai nisane adahanne. Kohomath minis swabawaya hatiyata minissu thaman karana de thama hari kiyala defense karanawa. Eka thamai metanat wenne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක

    Urban Dictionary: born-again christian

    https://www.urbandictionary.com › define.php?term=born-again christian
    Dec 15, 2003 · born again christians are the sect of christianty for people who fucked it up the first time around. They believe that redemption will come from following the bible more literally than god would ever wish, to the point which their ideology becomes culty and near immoral. born-agains are extremely hypocritical and their misuse of god's texts and discriminitory views give Christianity a bad name.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සහරාන් ගෙ කුලකයම තමයි නේද 🤣🤣
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    මේකට තමයි කියන්නේ විෂෙන්-විෂ නැසීම කියලා ...... එක යෝකර් එකයි දැම්මේ , කටු බයියා (එරෝෂන්) කටයි පුකයි වහගන දැක්කේ නෑ වගේ මාරුවුනා :rofl: :rofl: :rofl:
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe

    Urban Dictionary: born-again christian

    https://www.urbandictionary.com › define.php?term=born-again christian
    Dec 15, 2003 · born again christians are the sect of christianty for people who fucked it up the first time around. They believe that redemption will come from following the bible more literally than god would ever wish, to the point which their ideology becomes culty and near immoral. born-agains are extremely hypocritical and their misuse of god's texts and discriminitory views give Christianity a bad name.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Lol patta funny dictionary ekak.

    ඕකට මලාට උත්තර දෙන්නෙ නෑ. ඔයත් නිකං ඕන නැති ප්‍රශ්නනෙ අහන්නෙ බ්‍රෝ.
    Utthara deela thoyenne bro.balapan uda

    Copy
    Nikaya Protesthantha, eketh penthakostha kotasata. Eth e palliyata lankawe register karapu wenama namak athi. Eka mama danne na machan
    ------ Post added on Feb 6, 2021 at 2:11 PM
     
    Sen-lu

    Well-known member
  • Utthara deela thoyenne bro.balapan uda

    Copy
    Nikaya Protesthantha, eketh penthakostha kotasata. Eth e palliyata lankawe register karapu wenama namak athi. Eka mama danne na machan
    මම මේව සම්බන්ධව argue කරන්න අකමැති බං. තේරුමක් නෑ.

    But ඔයාගෙ උත්තරේ නිකං නිව්යෝක් තියෙන්නෙ කොහෙද ඇහුවම. පෘථිවියේ කියල කීවා වගේ එකක්. ඔව් උත්තරේ වැරදි නෑ හැබැයි accurate නැ. ඇයි දන්නේ නෑ Catholic අය කවුරුවත් ඕකට හරියට උත්තර දෙන්නේ නෑ. Including my GF
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එක විකුනන්න තියෙන දෙයක් නෙමේ, එක සම්පුර්ණයෙන්ම Free. කවුරු හරි එකට සල්ලි දෙනවා කිවොත් වහාම පොලීසියට දැනුම් දෙන්න.

    job eka karanagaman part time karanna puluwanda?