මොකක්ද මේ Born Again?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Born again - meaning "Those who have LATER in life, found GOD and REJECTED their past beliefs..." thus they are referred to Born-again . The key phrase is LATER in life. The term is widely associated with American Evangelism.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,420
    113
    1500 වෙනකම්ම තිබ්බෙ රෝමන් කැතලික් එක විතයි ද ?
    ඊට කලින් වෙන කොටස් හිටියෙ නැද්ද ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක දැන් Trend වෙන වචනයක් නිසා

    Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ.

    ඉතින් මේ ගැන හොයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා.

    ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික සහ අනෙක ප්රෝතේස්තන්ත Protestantism . (Romanu katholika nowana)හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ.

    ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා.
    මේ කාලයේ යුරෝපයේ සිට බටහිර ආසියාව දක්වා ප්‍රධාන බලය වුනේ රෝම අධිරාජයේ පාලනයයි .

    රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසාත්, රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසාත් මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව රෝම පාලනය නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම.

    ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුවහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් රෝම අධිරාජ්‍යවරයාගෙන් පස්සේ .

    මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි.

    මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුල් කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා.
    එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස රෝමයේදී පාප් වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා .

    මේ අතර රෝමනුවරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ, ඒ කියන්නේ; රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප්වරු එම රටවල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා.

    කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා.
    රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු වියයුතුයි යන හැගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා.

    මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සභාවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා.
    මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන බවුතික වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි, සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි.

    මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප්තුමා මෙන් නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සභා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සභා.

    හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි.

    එතකොට Born Again කියනේ මොකක්ද? මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ.

    අපි සියලුදෙනා අනිත් අයගේ පද්ගලීka ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි.

    Kukku Baba

    Sources: https://en.wikipedia.org/wiki/Christianity_in_the_1st_century
    https://en.wikipedia.org/wiki/Persecution_of_Christians_in_the_Roman_Empire
    https://en.wikipedia.org/wiki/Catholic_Church

    https://en.wikipedia.org/wiki/Constantine_the_Great
    https://en.wikipedia.org/wiki/Protestantism
    ක්‍රි ව 315 කිනේනෙ යේසුස් වහන්සේ කුරුසපත් වෙලා අවුරුදු 315 කට පස්සෙ කියන එකයි. ක්‍රි වර්ෂ පටන් ගන්නෙ කුරුසපත් වීමෙන් පසුයි. යේසුස් වහන්සේගෙ උපතෙ ඉඳල නෙමෙයි ක්‍රි වර්ෂ ගනන් කරන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ නම ඉස්සරහා වික්ටර් කියලා කෑල්ලක් එනවා.ඒක තමා බ්‍රොන් අගෙන් කියන්නෙ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Orthodoxy kiyanne 3 ekak nemeida
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මට නම් ඕකුන්ව දකිද්දිම හිනා යනවා😁 ඇයි බං අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන්න පුලුවන්ද. 😂 එහෙමනම් ඒ වගේ උන් ඉන්න රටේ රෝහල් පද්ද්තියම වහලා දාන්න ඕනා. 🙄
    එහෙම පුලුවන් ලෙඩ තියෙනවා
    මෝහනයෙන් වගේ සිතට අසනීපයක් නෑ කියල සිතට කාවද්දල සිත රවට්ටල සිත ශක්තිමත් කරනව ඇඟේ ලෙඩේට මුකුත් වෙනසක් වෙන්නෙ නෑ.
    ඇඟේ ලෙඩෙ තාවකාලිකව යටපත් වෙනවා
    සම්පුර්ණ රැවටීමක්
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    born again , not born again, jesus , god, marry , joseph , juse vaas, st. anthony , මටනං අදාලම නැහැ , නිකන් හමබ වෙනාවන් දෙමල පත්තරේ හරි කමක් නැහැ බන්, අපේ ගෙදෙරත් සැහෙන්න ආගමට ලැදි, හැම වෙලාවේම යාක්ඥ කරනවා , ,,, පොඩි හොද දෙකට තියෙන්නේ ඕනි මල දානයක් කරලා මට පුළුවන් සාමාව ඉල්ලන්න , so i will do it , machan, - Sneaky Pete
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    born again , not born again, jesus , god, marry , joseph , juse vaas, st. anthony , මටනං අදාලම නැහැ , නිකන් හමබ වෙනාවන් දෙමල පත්තරේ හරි කමක් නැහැ බන්, අපේ ගෙදෙරත් සැහෙන්න ආගමට ලැදි, හැම වෙලාවේම යාක්ඥ කරනවා , ,,, පොඩි හොද දෙකට තියෙන්නේ ඕනි මල දානයක් කරලා මට පුළුවන් සාමාව ඉල්ලන්න , so i will do it , machan, - Sneaky Pete
    සමාව ඉල්ලුවට සමාව දෙන්න පුලුවන්ද? රටේ ජනාදිපති ට විතරයි සමාව දෙන්න පුලුවන්, ඒක තාවකාලික වරයක්.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    සමාව ඉල්ලුවට සමාව දෙන්න පුලුවන්ද? රටේ ජනාදිපති ට විතරයි සමාව දෙන්න පුලුවන්, ඒක තාවකාලික වරයක්.
    samawa illanne ai ban, mata oni de ne man karanne, ubata samawa illanna oni nan samawa ganna oni nathi wada karapan......its a choice mcn, nothing else
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකට තමයි කියන්නේ විෂෙන්-විෂ නැසීම කියලා ...... එක යෝකර් එකයි දැම්මේ , කටු බයියා (එරෝෂන්) කටයි පුකයි වහගන දැක්කේ නෑ වගේ මාරුවුනා:rofl: :rofl: :rofl:

    ela ela.
    Born again!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අමුතුවෙන් ලංකාව අල්ලන්න දෙයක් නැ . ඩිඑස් , සොලමන් ඩයස් බන්ඩාරනායක , පර්සි රාජපක්ශල වෙනකම් මේක පිලිකාව වගේ දුවල ඉවරයි. කොටින්ම ඉස්සරට සංඝ්‍යාවහන්සේලා ටිකකුත් මාකට් කරලා දානව පස්සේ ලංකාව බෞද්ධ ධර්මයෙන් ගලවල මේක සර්ව ආගමික කරනව. ලංකාවේ භූවිශමතාවය අනුව ඉස්සරට මේක ක්ලබ් ලෙවල් එකට යන තොටුපලක් ඉතින් ඒකේ මේ බෞද්ධ සංකෘතිය තියන්න බෑ ඒක නිකං බෝඩ් ලෑල්ලකට තියනවා ටුවරිසම් වලට ඇතුල දුවන්නේ (දැනුත් දුවන් නේ) ඔය ක්‍රිස්තියානි සභාවල් ටික තාම ඒකට දැන් හම්බයොත් වලි කනව මොකද උන්ටත් දැන් ස්ථාවර වෙන්න කාලේ ඇවිත් ඉබන් බතුතා ආව කාලෙට පස්සේ. මේවා තමා නව යටත්විජිතවාදය 1 . නව යටත්විජිතවාදය දෙක එන්නේ ඔය ඉංදියාව භාරත් පක්ශය මෙහෙ දාන ඒවා අපේ කෑලි කඩාගන්න හදන ඒවා චීන කොලනියක් හැදීගෙන යන එක IMF වගේ ණය ගෙවාගන්න බැරුව තොන්ඩුවකට හිර වෙන එක ඒම. ලංකාව සුන්නදුලි වෙමින් යන්නේ ඒක කරන්න සුපිරි බඩු ටිකක් යවල ඉන්නවා පාර්ලිමේන්තුවට රටේම මිනිස්සු . උබලගෙ වල උබලම දැන් කපල ඉවරයි දැන් බොඩිය දාගන්න තියෙන්නේ 2050-2070 වෙද්දි පස් ටික දාල වහනවා .
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    bump

    ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකේ වැඩියෙන්ම අදහන දර්ශනය. ලෝක ඉතිහාසෙට වැඩිම බලපෑමක් කරපු දහමක්.
    ------ Post added on Feb 16, 2021 at 6:10 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    bump

    ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකේ වැඩියෙන්ම අදහන දර්ශනය. ලෝක ඉතිහාසෙට වැඩිම බලපෑමක් කරපු දහමක්.
    ------ Post added on Feb 16, 2021 at 6:10 PM
    හම්බ ආගම නේද ලෝකෙ වැඩියෙන්ම අදහන්නේ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හම්බ ආගම නේද ලෝකෙ වැඩියෙන්ම අදහන්නේ.
    No, eka 2nd.

    ------ Post added on Feb 16, 2021 at 8:31 PM

    bump
    ------ Post added on Feb 17, 2021 at 11:23 AM

    bump
    ------ Post added on Feb 17, 2021 at 11:50 AM