මොකක්ද මේ Deep state කියන්නෙ ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,723
    10,850
    113
    Sherwood වගේ තැනක
    "Deep state" යන පදය තේරුම දේශපාලනික පසුබැසීමක් සහ බල මණ්ඩලයක ලැගුම් ගත් අවසානික බලයක් හඳුන්වීමට භාවිතා වේ. මෙය රටක නිල රජය වර්තමානයේ බලතල පවතින තත්ත්වයට සෘජුව නොපැවසී රහසේ බල පාලනය කරමින්, ප්‍රවේශම්ව කටයුතු කරන කණ්ඩායමක් හෝ පද්ධතියක් ලෙස සැලකිය හැකිය.

    Deep state යන සංකල්පය අනුව, රටක පාලකයන් ලෙස නිලවශයෙන් පෙනෙන පුද්ගලයන්ට වඩා අධික බලයක් සහ ආරක්ෂිත තැන්ගතය පවත්වාගෙන යන පුද්ගලයන් හෝ සංවිධාන, ප්‍රධාන පරිපාලන ආයතන, බුද්ධි සේවා, හමුදා, හෝ පරිපාලන සංකීර්ණ වලින් එය සමන්විත විය හැක.

    මෙය යම් තත්ත්වයක නිල රජය තීරණ ගැනීමේදී එම රහස් බලවේග අභ්‍යන්තරයෙන් බලපෑම් කළ හැකි බවට හෝ රටේ ජනතාව නොදන්නා ආකාරයකින් තීරණ ගැනීමේ බලය පවත්වාගෙන යන බවට යමක් අදහස් කරයි.

    chatgpt :P

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    Kanjipani%20Imran-711168.jpg

    සිරි ලංකන් deep state! :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,629
    1
    59,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පරීක්ෂණ පටන්ගන්න ඕන සිරිසේන රට පැනපු හේතුව හොයල.
    ඒ දවස්වල නිස්සංක හිටියෙ කොහෙද, කාවද ආශ්‍රය කරේ කියන එකත් ඒ වගේ.

    මැරුණ මෝඩ හම්බයන්ගේ ගෑණු පස්සෙ හොයල වැඩක් නෑ

    අබුහින්ජාල ගැන හොයන එක පරීක්ෂණ නොමග යැවීමක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,723
    10,850
    113
    Sherwood වගේ තැනක
    deep state eke hitapu jvp eka den andu bale aragena, balamu issarahata mokada wenne kiyala

    ඔය පරීක්ෂණ පටන්ගන්න ඕන සිරිසේන රට පැනපු හේතුව හොයල.
    ඒ දවස්වල නිස්සංක හිටියෙ කොහෙද, කාවද ආශ්‍රය කරේ කියන එකත් ඒ වගේ.

    මැරුණ මෝඩ හම්බයන්ගේ ගෑණු පස්සෙ හොයල වැඩක් නෑ

    අබුහින්ජාල ගැන හොයන එක පරීක්ෂණ නොමග යැවීමක්
    දැන් විමර්ශන ආයෙත් පටං ගත්ත කියල තියෙනවනේ.. බලමු මේ පාර මොකක්ද වෙන්නෙ කියල..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    ඔව්ව හෙව්වට හොයාගන්න ලැබෙන්නේ නෑ.

    Deep state​

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    පිස්සුද බං.. මෙව්ව ටීවී එකේ පෙන්නල තමයි මිනිස්සු නොමග යවන්නෙ :(
    sarcasm බන්.
    ලංකාවේ නම් පොලිටික්කෝ නැති උනාම ඔය කියන category එකට ගොඩක් වැටෙන්නේ ලංකාවේ corporate headලා, inteligence වල උඩ ඉන්න එවුන් තමයි. උන් power/money use කරලා උන්ගේ agenda එක excecute කරන්න influence කරනවා. මං ලගදි මේකෙම් thread එකක් දැක්ක chandrika president කාලේ pakistan වල Nuclear program එකට support කරපු ලංකාවේ පොරක් harry jayawardenaටත් කප්පම් ගෙව්වා කියලා. :baffled:
     
    • Wow
    Reactions: Mr.Robot

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    sarcasm බන්.
    ලංකාවේ නම් පොලිටික්කෝ නැති උනාම ඔය කියන category එකට ගොඩක් වැටෙන්නේ ලංකාවේ corporate headලා, inteligence වල උඩ ඉන්න එවුන් තමයි. උන් power/money use කරලා උන්ගේ agenda එක excecute කරන්න influence කරනවා. මං ලගදි මේකෙම් thread එකක් දැක්ක chandrika president කාලේ pakistan වල Nuclear program එකට support කරපු ලංකාවේ පොරක් harry jayawardenaටත් කප්පම් ගෙව්වා කියලා. :baffled:
    පුටුවේ කකුල් හතරෙන් එකක් කියනවනේ හැරී
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,438
    77,573
    113
    "Deep state" යන පදය තේරුම දේශපාලනික පසුබැසීමක් සහ බල මණ්ඩලයක ලැගුම් ගත් අවසානික බලයක් හඳුන්වීමට භාවිතා වේ. මෙය රටක නිල රජය වර්තමානයේ බලතල පවතින තත්ත්වයට සෘජුව නොපැවසී රහසේ බල පාලනය කරමින්, ප්‍රවේශම්ව කටයුතු කරන කණ්ඩායමක් හෝ පද්ධතියක් ලෙස සැලකිය හැකිය.

    Deep state යන සංකල්පය අනුව, රටක පාලකයන් ලෙස නිලවශයෙන් පෙනෙන පුද්ගලයන්ට වඩා අධික බලයක් සහ ආරක්ෂිත තැන්ගතය පවත්වාගෙන යන පුද්ගලයන් හෝ සංවිධාන, ප්‍රධාන පරිපාලන ආයතන, බුද්ධි සේවා, හමුදා, හෝ පරිපාලන සංකීර්ණ වලින් එය සමන්විත විය හැක.

    මෙය යම් තත්ත්වයක නිල රජය තීරණ ගැනීමේදී එම රහස් බලවේග අභ්‍යන්තරයෙන් බලපෑම් කළ හැකි බවට හෝ රටේ ජනතාව නොදන්නා ආකාරයකින් තීරණ ගැනීමේ බලය පවත්වාගෙන යන බවට යමක් අදහස් කරයි.

    chatgpt :P

    ජෙප්පන්ට කියපුවා කරගන්න බැරි උනාම අන්තිමට එල්ලෙන්න තියෙන වැල 🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔය පරීක්ෂණ පටන්ගන්න ඕන සිරිසේන රට පැනපු හේතුව හොයල.
    ඒ දවස්වල නිස්සංක හිටියෙ කොහෙද, කාවද ආශ්‍රය කරේ කියන එකත් ඒ වගේ.
    :yes:

    පේන විදිහට ගෝටා ජනාධිපතිකමට එන්න එකම හේතුව ඌට හතර වටින්ම වැටිච්ච නඩු. ඌ ඉල්ලා අස් උනත් ඒ වෙනකොට උගෙ වැඩේ කරගෙන ඉවරයි.
    ------ Post added on Oct 3, 2024 at 11:37 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,438
    77,573
    113
    :yes:

    පේන විදිහට ගෝටා ජනාධිපතිකමට එන්න එකම හේතුව ඌට හතර වටින්ම වැටිච්ච නඩු. ඌ ඉල්ලා අස් උනත් ඒ වෙනකොට උගෙ වැඩේ කරගෙන ඉවරයි.
    ------ Post added on Oct 3, 2024 at 11:37 AM
    නඩු කියන්නෙ අතුරු වාසියක් විතරයි බන්, ඌට වඩා උගෙ පවුලේ උන්ට ඕන උනේ බලයයි, හොරකන් කරන්න තව චාන්ස් එකකුයි. ඒ වෙලාවෙ හොඳටම market කරන්න පුලුවන් වෙලා තිබ්බෙ ගෝටා විතරයි. මහින්දට ඉල්ලන්න බෑ, බැසිලා හොරා කියලා චාටර් වෙලා හිටියෙ, චමල්ව ගනන් ගන්නෙ නෑ. නාමල් පොඩි වැඩි සහ 2015 මහින්දගෙ රෙද්ද ගලවපු සීන් එකට ඌ ඒ වෙනකොට නොන්ඩි වෙලා හිටියෙ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    "Deep state" යන පදය තේරුම දේශපාලනික පසුබැසීමක් සහ බල මණ්ඩලයක ලැගුම් ගත් අවසානික බලයක් හඳුන්වීමට භාවිතා වේ. මෙය රටක නිල රජය වර්තමානයේ බලතල පවතින තත්ත්වයට සෘජුව නොපැවසී රහසේ බල පාලනය කරමින්, ප්‍රවේශම්ව කටයුතු කරන කණ්ඩායමක් හෝ පද්ධතියක් ලෙස සැලකිය හැකිය.

    Deep state යන සංකල්පය අනුව, රටක පාලකයන් ලෙස නිලවශයෙන් පෙනෙන පුද්ගලයන්ට වඩා අධික බලයක් සහ ආරක්ෂිත තැන්ගතය පවත්වාගෙන යන පුද්ගලයන් හෝ සංවිධාන, ප්‍රධාන පරිපාලන ආයතන, බුද්ධි සේවා, හමුදා, හෝ පරිපාලන සංකීර්ණ වලින් එය සමන්විත විය හැක.

    මෙය යම් තත්ත්වයක නිල රජය තීරණ ගැනීමේදී එම රහස් බලවේග අභ්‍යන්තරයෙන් බලපෑම් කළ හැකි බවට හෝ රටේ ජනතාව නොදන්නා ආකාරයකින් තීරණ ගැනීමේ බලය පවත්වාගෙන යන බවට යමක් අදහස් කරයි.

    chatgpt :P

    මේ තරිදු උඩුවරගෙදර කියන්න ගොබ්බය එක එකාගෙන් කෑලි එකතු කරන් පොර වෙන්න යනවා. අප්පිරියයි මූව පේද්දි.