[FONT="]
[/FONT]
[FONT="] DNS [/FONT][FONT="]කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට[/FONT][FONT="]හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති [/FONT][FONT="]DNS [/FONT][FONT="]වෙනස් කිරීමෙන්[/FONT][FONT="]අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි[/FONT][FONT="]දැනුමක් නැහැ මොකක්ද මේ [/FONT][FONT="]DNS [/FONT][FONT="]කියන්නේ කියල. [/FONT][FONT="]DNS [/FONT][FONT="]කියන්නේ අන්තර්ජාලය හා තදින්[/FONT][FONT="]බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ[/FONT][FONT="] DNS [/FONT][FONT="]කියන්නේ කියල.[/FONT]
[FONT="](Domain Name System) [/FONT][FONT="]යනුවෙන් හඳුන්වන මෙම[/FONT][FONT="] DNS [/FONT][FONT="]පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම්[/FONT][FONT="]පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනයන් බවට පත් කිරීමයි.[/FONT]
[FONT="]Domain Names and IP Addresses [/FONT]
[FONT="]ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන[/FONT][FONT="]සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි[/FONT][FONT="]පරිගනකය ඒ දෙය කරන්නේ. [/FONT][FONT="]google [/FONT][FONT="]වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ [/FONT][FONT="]google.com [/FONT][FONT="]යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ [/FONT][FONT="]173.194.39.78[/FONT][FONT="] කියන සංඛ්‍යාත්මක[/FONT][FONT="]ක්‍රමයකට.[/FONT]
[FONT="]ඔබට [/FONT][FONT="]google [/FONT][FONT="]වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය[/FONT][FONT="]නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් [/FONT][FONT="]bar [/FONT][FONT="]එකේ [/FONT][FONT="]google.com [/FONT][FONT="]යනුවෙන්[/FONT][FONT="] type [/FONT][FONT="]කර [/FONT][FONT="]enter [/FONT][FONT="]කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම [/FONT][FONT="]google [/FONT][FONT="]වෙත පිවිසෙන්න[/FONT][FONT="]පුළුවන්. ඒවගේම [/FONT][FONT="]google [/FONT][FONT="]සමාගමේ [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත්[/FONT][FONT="]කිරීමෙන්ද [/FONT][FONT="]google [/FONT][FONT="]වෙත පිවිසීමට හැකියාව තිබෙනවා.[/FONT]
[FONT="]73.194.39.78[/FONT][FONT="]කියන [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය වෙනුවට අපි[/FONT][FONT="] google.com [/FONT][FONT="]කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා[/FONT][FONT="]ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති [/FONT][FONT="]DNS [/FONT][FONT="]මගින් සිදු කරන්නේ මිනිසුන්[/FONT][FONT="]වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට[/FONT][FONT="]තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව.[/FONT]
[FONT="]
DNS Servers[/FONT]
DNS Servers[/FONT]
[FONT="]google.com [/FONT][FONT="]ලෙස වෙබ් බ්‍රව්සර් එකේ [/FONT][FONT="]type [/FONT][FONT="]කර [/FONT][FONT="]enter [/FONT][FONT="]කිරීමේදී පරිගණකය එම අදාල [/FONT][FONT="]DNS Server [/FONT][FONT="]එකට සම්බන්ධ වී විමසනවා[/FONT][FONT="] google.com [/FONT][FONT="]හී [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනයට සම්බන්ධ වී [/FONT][FONT="]google [/FONT][FONT="]වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ්[/FONT][FONT="]අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය[/FONT][FONT="]නිරන්තරයෙන් සිදු වෙනවා.[/FONT]
[FONT="]ඔබ භාවිතා කරන [/FONT][FONT="]DNS Server [/FONT][FONT="]එක සාමාන්‍යයෙන්[/FONT][FONT="]ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් ([/FONT][FONT="]ISP). [/FONT][FONT="]ඔබ [/FONT][FONT="]Router [/FONT][FONT="]එකක්[/FONT][FONT="]භාවිතා කරනවානම් පරිගනකය විසින් [/FONT][FONT="]DNS Server [/FONT][FONT="]එක විදියට සලකන්නේ [/FONT][FONT="]Router [/FONT][FONT="]එකයි. පරිගනකය වෙබ් අඩවියක [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය පිළිබඳව [/FONT][FONT="]Router [/FONT][FONT="]එකෙන් ඉල්ලීමක් කරන[/FONT][FONT="]විට [/FONT][FONT="]Router [/FONT][FONT="]එක එම ඉල්ලීම [/FONT][FONT="]ISP DNS Server [/FONT][FONT="]ඒක වෙත යොමු කරනවා. [/FONT][FONT="]ISP [/FONT][FONT="]සපයන [/FONT][FONT="]DNS Servers [/FONT][FONT="]වෙනුවට වෙනත් [/FONT][FONT="]DNS Servers [/FONT][FONT="]ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.[/FONT]
[FONT="]DNS Servers වෙනස් කරන හැටි දැනගන්න ආස නම් මේකත් කියවන්න...[/FONT]
[FONT="]http://www.mediacollege.com/computer/network/dns.html[/FONT]
[FONT="]
Last edited:
