මොකක්ද මේ E-Money

turok

Member
Mar 31, 2010
173
10
0
මොකකද ඇත්තටම මේ, E-Money
කොහොමද එකේන් සල්ලි හොයන්නේ
ඒ ගැන තොරතුරු තියන Web site මොනවද කියල කියල දෙන්න පුලුවන්ද ?
ලොකු උදවක්!!!
THNX!!!