මොකක්ද මේ gaijin.net updater කියන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,996
    113
    34
    Kalutara
    දාන දාන extra GB එක වාෂ්ප වෙලා යනවා. ටාස්ක් මැනේජර් එකේ gaijin.net updater කියලා ලබ්බක් පෙන්නනවා. high impact කියලා. මොකක්ද ඒ? කොහොමද ඒක අයින් කරගන්නේ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    An app that checks for updates for Gaijin games, and automatically updates the game to the latest version. You can also start the launcher by clicking on the icon in the taskbar.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,996
    113
    34
    Kalutara
    war thunder dammada
    ඔව්නේ බන්. මේකේ එකෙක් කිව්වා නිසා දැම්ම. දැන් දන්නේ ඒ ජරාව ඔටෝ අප්ඩේට් වෙනවා කියල. අපෝ මුල පිටින්ම ගලවලා දැම්මා මැසිමෙන්. 😣