දාන දාන extra GB එක වාෂ්ප වෙලා යනවා. ටාස්ක් මැනේජර් එකේ gaijin.net updater කියලා ලබ්බක් පෙන්නනවා. high impact කියලා. මොකක්ද ඒ? කොහොමද ඒක අයින් කරගන්නේ?
matath awe oka thamai,. ublaage ewwayeth tyenawada eka?An app that checks for updates for Gaijin games, and automatically updates the game to the latest version. You can also start the launcher by clicking on the icon in the taskbar.
මගේ system එකේ නම් නෑ.matath awe oka thamai,. ublaage ewwayeth tyenawada eka?

ඔව්නේ බන්. මේකේ එකෙක් කිව්වා නිසා දැම්ම. දැන් දන්නේ ඒ ජරාව ඔටෝ අප්ඩේට් වෙනවා කියල. අපෝ මුල පිටින්ම ගලවලා දැම්මා මැසිමෙන්.war thunder dammada
https://letmegooglethat.com/?q=gaijin.net+updater
- Open a web browser on your computer, phone, or tablet
- Type www.google.com into the address bar.
- Press ↵ Enter
- Type "gaijin.net updater"
- Click Google Search