මොකක්ද මේ .net
යාලුවනේ මොකක්ද මේ කියන්නේ .net... C#.net , VB.net ASP.net වලට අමතරව තව මොනවද තීයෙන්නේ...අපි .net interview එකක් ගමු,එතකොට මේ හැම language එකක්ම දැනගන්ඩ ඕනිද....net වලට ලංකාවේ හොඳ තැනක් තියේද...මම මේ ෆීල්ඩ් එකට අලුත්,පොඩ්ඩක් විස්තර කරනවද...
.net වලට තියෙන හොඳ පිලිගැනීමක් තියෙන certificates courses මොනවද

mama kiyanne certificate courses ehema