මොකක්ද මේ seen එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    සොහොන;22911514 said:
    තෙල් වලට යන යුද්දයක් ඇමරිකාව තමා ප්‍රදාන වගකිය යුත්තා නැතුව මෙ ආගම් ලබ්බක් නිසා නෙමෙ :lol:

    USA need oil
    Russia need naval base
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;22911514 said:
    තෙල් වලට යන යුද්දයක් ඇමරිකාව තමා ප්‍රදාන වගකිය යුත්තා නැතුව මෙ ආගම් ලබ්බක් නිසා නෙමෙ :lol:

    දැන් තියෙන්නේ ආගමික යුද්දයක් කියල මම කොහේහරි කියලා තියෙනවද :baffled::confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි කොටි මරපු එක තමා හැම එකාටම පෙනුනේ
    මේ ළමයි මැරෙන ඒවාට සද්දයක්වත් නැ

    එවා පෙවුනෙ මරා ගොයියා usa වලට වඩා ච්නෙ ලන් කරගත්තු නිස

    උත් usa වලට දුන්න නම් පෙනවානෙ දැන් තත්වෙ අඩුම ලන්කාවෙ යුද්දයක් උනාද කියලා වත් උන්ට ගානක් නැ :P
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සොහොන;22912691 said:
    එවා පෙවුනෙ මරා ගොයියා usa වලට වඩා ච්නෙ ලන් කරගත්තු නිස

    උත් usa වලට දුන්න නම් පෙනවානෙ දැන් තත්වෙ අඩුම ලන්කාවෙ යුද්දයක් උනාද කියලා වත් උන්ට ගානක් නැ :P
    usa වලින් අපිට ණය දෙන්න කැමති උනාද බන් ඒ කාලේ :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒගොල්ලන්ට මානව හිමිකං නෑ :D
    අපිට තිබ්බෙත් නෑනෙ :yes:
    ISIS LTTE වගේ සංවිධානෙකට බැඳෙන්න ඕනෙ මානව හිමිකං ඕන්නං :yes:
    නැත්තං කුඩුකාරයෙක් අපරාධකාරයෙක් වෙන්න ඕනෙ :yes:


    muricans_o_1045201.jpg