මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිස්සු මුන්ට........ :angry: මම කලින් හිතන් හිටියේ ලංකාවේ ආණ්ඩුවට විතරයි පිස්සු කියලා..... බලන් ගියහම, ඈමරිකන් ආණ්ඩුවට හොදටම පිස්සු.........!! :lol: :angry:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    පිස්සු මුන්ට........ :angry: මම කලින් හිතන් හිටියේ ලංකාවේ ආණ්ඩුවට විතරයි පිස්සු කියලා..... බලන් ගියහම, ඈමරිකන් ආණ්ඩුවට හොදටම පිස්සු.........!! :lol: :angry:

    :lol::lol: mehe anduwai USA anduwai ekathu unoth monawa karaida danne na :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol::lol: mehe anduwai USA anduwai ekathu unoth monawa karaida danne na :P

    :rofl::P ඔක්කොම වෙබ් සයිට් ටික, විදුලි සංදේශ නියාමනේ රෙජිස්ටර් කරන්න කියයි....... :lol: සිරාවට, ඔබාමාටත් තිබුනේ එහෙම එකක් කරලා, සයිට් ටික වහලා දාන්න....... :lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wiki load wela iwara wenakan idapn..

    http://en.wikipedia.org/wiki/Main_Page


    and google USA eka witarai taama

    https://www.google.com/landing/takeaction/


    They will attack the trackers. SIMPLE !!! :rofl::rofl:(Won't mind about who downloaded them, when they cannot do it again) :angry::angry:

    US government can easily decrypt it :rofl::rofl:, but they won't mind, unless the data is anti US government nature.:baffled::baffled: Then they will allow to download and identify the locations of the downloaders, and put it in the database. :oo::oo:

    When do want to catch a rebel, they can match the data they have with this database to shortlist the possible people. :no::no:

    Is this act or whatever is already in effect ?

    I mean google,facebook are already protesting against it right. So is ok to have hope or arent their any chance that act will pass
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Untitled%20%28498%20x%20439%29.jpg



    For Gamers. By Gamers. It is not just a motto, it is our way of life. We work hard to do right by our community. We’ll be damned if we’re going to let an attack like this go unanswered.

    Team Razer

    Code:
    http://www.razerzone.com/sopa
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    :rofl::P ඔක්කොම වෙබ් සයිට් ටික, විදුලි සංදේශ නියාමනේ රෙජිස්ටර් කරන්න කියයි....... :lol: සිරාවට, ඔබාමාටත් තිබුනේ එහෙම එකක් කරලා, සයිට් ටික වහලා දාන්න....... :lol::lol:

    :P:rofl:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Wikipedia එක වැහුවොත් තමා අපරාදේ බන්. ගොඩක් ගේම්ස් දැනටත් සල්ලි වලට තමා ගන්නේ මල්ටි ප්ලේයර් ගහන්න ඕන නිසා. සිංදු නම් මම අහන් නැහැ! මූවීස් උනත් ඉතින් හෝල් එකෙන් බලන්න පුළුවන් නේ බන්!
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    oka awoth film 1k thiya mp3 1k wath banna wenne na
    lankawe net connection wala hatiyata online video ekakwath balanna bane:(

    pissu hadei oka approve unoth
    ෆිල්ම් එක සල්ලි දීලා අරන් සිංදු ටික වෙනම සේව් කරන් උබ විතරක් යූස් කළොත් අවුලක් නැහැ නෙ බන්! වෙන එකෙක්ට දෙන්න තමා තහනම් මම දන්න විදිහට:)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ.

    දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ග‍ලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව.



    [/SIZE][/B]

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    රුසියන් සර්වර් වල තියෙන සයිට් වලට ඔය බයිලා පනත් වලින් අවුලක් වෙන එකක් නැහැ බන්! මම නම් හිතන් නැහැ රුසියන් උන් ඔය පනත් ගණන් ගනීවී කියලා.
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    THIS IS THE BIGGEST SOPALADEN 2012 - STOP THIS ERROR!

    SIGN OF A GOOD PERSON IS NOT TO INTERFERE IN WHAT DOES NOT CONCERN HIM

    A SIGN OF GOOD COUNTRIES PROSPERITY IS NOT TO INTERFERE IN ANOTHER COUNTRIES PROSPERITY AND IT'S AFFAIR'S.

    SOME DEVELOPED COUNTRIES ALWAY'S TEND TO POKE AND INTERFERE WITH OTHER PERSON AFFAIR'S WITHOUT RECTIFYING THEIR OWN PROBLEM FOR PROSPERITY.

    THIS IS THE BIGGEST SOPALADEN 2012
     

    Similar threads