VS Code Theme එකක්
එහෙම කියන්න හේතු
- left side bar එක Default VS Code icons ටිකනේ තියෙන්නෙ. Folders/Source Control/Plugins Icons ටික තියනවා
- Top bar එකේ VS Code Default Debug tool bar එක තියනවා, "Add Configuration" කියන dropdown එකත් එක්ක run/debug බටන් දෙක ඔය විදියට තියෙන්නෙ අනිවා VS Code හරි VS Code fork වල විතරයි
- VS Code වල Default ඕන නං ඔය විදියට Vertical tabs open කරන්න පුලුවන්.
උඩ කියපු එක වැරදී වගේ
Comment වල දාල තියනවා JB Rider එකේ New UI ඔප්ශන් එක යූස් කරන්නෙ කියලා. මම JB උන්ගෙ ප්‍රොඩක්ට් වලින් යූස් කරන්නෙ සහ කරලා තියෙන්නෙ Android studio එක විතරයි ඒක නිසා උන්ගෙ IDE වැඩිය දැකලා තිබුනෙ නැහැ