මොකක්ද මේ text editor එක

corxv

Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    කොමෙන්ට් වල කවුරුත් අහලා තිබුනෙ නැද්ද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ❤️
    කොමෙන්ට් වල කවුරුත් අහලා තිබුනෙ නැද්ද
    නෑනේ.😁
    Jetbrain product ekk
    Sure?
    IntelliJ for Mac OS?
    😑
    .net Mocking lib ekak kiyala thiyenne 🤔
    ඒ බං unit test mocking library එකක්. මම ඇහුවෙ ide එක
    Intelij java neh... .net walata mokakkda kiyala dan na ....Jetbrian Rider balapan poddk eekatahama sure
    ❤️
    Sure? Thanks bro
    Thanks bro
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    VS Code Theme එකක්
    එහෙම කියන්න හේතු
    - left side bar එක Default VS Code icons ටිකනේ තියෙන්නෙ. Folders/Source Control/Plugins Icons ටික තියනවා
    - Top bar එකේ VS Code Default Debug tool bar එක තියනවා, "Add Configuration" කියන dropdown එකත් එක්ක run/debug බටන් දෙක ඔය විදියට තියෙන්නෙ අනිවා VS Code හරි VS Code fork වල විතරයි
    - VS Code වල Default ඕන නං ඔය විදියට Vertical tabs open කරන්න පුලුවන්.

    උඩ කියපු එක වැරදී වගේ
    Comment වල දාල තියනවා JB Rider එකේ New UI ඔප්ශන් එක යූස් කරන්නෙ කියලා. මම JB උන්ගෙ ප්‍රොඩක්ට් වලින් යූස් කරන්නෙ සහ කරලා තියෙන්නෙ Android studio එක විතරයි ඒක නිසා උන්ගෙ IDE වැඩිය දැකලා තිබුනෙ නැහැ
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    sure jetbrains product ekak. Rider wenna one

    VS Code Theme එකක්
    එහෙම කියන්න හේතු
    - left side bar එක Default VS Code icons ටිකනේ තියෙන්නෙ. Folders/Source Control/Plugins Icons ටික තියනවා
    - Top bar එකේ VS Code Default Debug tool bar එක තියනවා, "Add Configuration" කියන dropdown එකත් එක්ක run/debug බටන් දෙක ඔය විදියට තියෙන්නෙ අනිවා VS Code හරි VS Code fork වල විතරයි
    - VS Code වල Default ඕන නං ඔය විදියට Vertical tabs open කරන්න පුලුවන්.

    උඩ කියපු එක වැරදී වගේ
    Comment වල දාල තියනවා JB Rider එකේ New UI ඔප්ශන් එක යූස් කරන්නෙ කියලා. මම JB උන්ගෙ ප්‍රොඩක්ට් වලින් යූස් කරන්නෙ සහ කරලා තියෙන්නෙ Android studio එක විතරයි ඒක නිසා උන්ගෙ IDE වැඩිය දැකලා තිබුනෙ නැහැ
    Jetbrains wala aluth UI eka vs code wage thamai bro
    ------ Post added on Oct 11, 2023 at 6:42 PM
     
    • Love
    Reactions: NEMISIS

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    1697030119711.png

    Me jetbrains lage new UI eka, tama meka beta tiyenne, mn me gtta SS eka gtte pycharm eken
     
    • Like
    Reactions: NEMISIS