කොයින් එකක් ට්රොන් කියන්නේ.ලයන් ශෙයාර් කියලා කට්ටිය සෙට් කරගන්නවා පිරමිඩ් ක්රමේට කරගෙන සෙට් වෙන අයට කොයින් එක විකුනනවා.සෙට් කරගන්න ප්ර්මාණය වැඩි වෙන්න ඉල්ලුම ඉහල ගිහින් නිකන්ම කොයින් එකේ වටිනාකම වැඩි වෙනවා.(කෘතිම + ස්භාවිකව වැඩි වෙන වටිනාකම) දැන් හැබයි මාස 3,4 කට කලින් මටත් කතා කලේ.පිරමිඩ් එක කඩන් වැටෙයිද දන්නේ නෑ තව ටික දවසකින්... කොයින් ගන්න ලයන් ශෙයාර් කියන සිස්ටම් එකට නැතුව.මම වැඩේට සෙට් වුනේ නෑ.තුන් දෙනෙක් සෙට් කෝල් කරලා තෙල බෙදවා.ඒවගෙන් ගත්ත අයිඩියා එක තමයි ඔය