මොකක්ද මේ Tron ? Lion Share ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මේ දවස් වල කට්ටිය අතර පොඩ්ඩක් යන දෙයක් තමා මේ Tron, Lion Share ගගා කියන්නේ. මේ මොනවද ? මේවා වල invest කරන එක ගැන මොකද කියන්නේ ??
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,599
    22,749
    113
    අම්බකිස්ස
    කොයින් එකක් ට්‍රොන් කියන්නේ.ලයන් ශෙයාර් කියලා කට්ටිය සෙට් කරගන්නවා පිරමිඩ් ක්‍රමේට කරගෙන සෙට් වෙන අයට කොයින් එක විකුනනවා.සෙට් කරගන්න ප්‍ර්මාණය වැඩි වෙන්න ඉල්ලුම ඉහල ගිහින් නිකන්ම කොයින් එකේ වටිනාකම වැඩි වෙනවා.(කෘතිම + ස්භාවිකව වැඩි වෙන වටිනාකම) දැන් හැබයි මාස 3,4 කට කලින් මටත් කතා කලේ.පිරමිඩ් එක කඩන් වැටෙයිද දන්නේ නෑ තව ටික දවසකින්... කොයින් ගන්න ලයන් ශෙයාර් කියන සිස්ටම් එකට නැතුව.මම වැඩේට සෙට් වුනේ නෑ.තුන් දෙනෙක් සෙට් කෝල් කරලා තෙල බෙදවා.ඒවගෙන් ගත්ත අයිඩියා එක තමයි ඔය
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Pyramid crap. Comis hinda godak un join weddi fake value ekak hadenawa. Tika kalekin mul tika ara anith unta badu packet wenawa.