මොකක්ද මේ Wi-Fi Calling කියන්නේ?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මේක ගත්තොත් Wifi Calling කරන්න පුලුවන්ද?

    tplink-range-extender-850RE.jpg

    https://www.dialog.lk/vowifi
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Wi-Fi Calling එකට VoLTE පෝන් එකේ තියෙන්න ඕනේ, එතකොට තමයි Wi-Fi calling එක පෙන්නන්නේ. Dialog නන් #107# කෝල් කරලා රෙගිස්ටර් වෙන්න ඕනේ.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    aluth phone support karanawa VoWifi

    VoWifi kiyanne. oyage phone eka internet connect wela thiyana wifi router ekakata connect unoth. call eka yanne wifi network eka haraha. oyata ekata data charge ekak yanawa normal call charge ekata amatharawa (suluganak)

    Wasi.

    1. Mobile signal naththatama nathi unath awulak naa
    2. battery usage eka adui
    3. tower ekata connect wenne nathi nisa tower ekata thiyana traffic eken oyata kisi prasnayak naa

    Padu.
    1. normal call charge ekata amatharawa. oyata sulu data charge ekak enawa internet router eken.

    phone eka aroplane mode dala wifi witharak connect karala call ganna puluwan. try karala balanna.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    ade sirawata mehema ekak thiyanwa kiyala danan hityewath na
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mage A50 eke thiyanawa. poddak phone model eke thiyanawa da balala enable karala balanna. phone singnal adu pathi walata nag wasi.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Wi-Fi calling facility එක දීල තීන්නේ emergency situation එකකදී mobile signals නැතිඋනත් රවුටර් එකක් හරහා හරි internet connection එකක් හරහා call එකක් ගන්න. ඔයා ඉන්න area එකේ mobile signals අඩුනම්, phone එකේ wi-fi calling on කරලනන් තීන්නේ autoම ඔයා connect වෙලා ඉන්න ඉන්ටෙර්නෙට් connection එකක් හරහා signal boost කරල දෙනවා call එක ගන්න. මේ facility එක හරහා ඔයාට airplane mode දාල උනත් internet through call එක ගන්න පුලුවන් phone එකේ wi-fi calling on කරල. ඒත් එහෙම කරන්න එපා. එතකොට ඔයාගේ network provider ඒ facility එක ඔයාගේ connection එකෙන් disconnect කරනවා. එහෙම උනොත් අර කලින් කිව්ව emergency situation එකක ඔයාට ඒ option එක නැතුව යාවි..!!
     
    Video calling puluwanda?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Wi-Fi calling facility එක දීල තීන්නේ emergency situation එකකදී mobile signals නැතිඋනත් රවුටර් එකක් හරහා හරි internet connection එකක් හරහා call එකක් ගන්න. ඒත් එහෙම කරන්න එපා. එතකොට ඔයාගේ network provider ඒ facility එක ඔයාගේ connection එකෙන් disconnect කරනවා. එහෙම උනොත් අර කලින් කිව්ව emergency situation එකක ඔයාට ඒ option එක නැතුව යාවි..!!
    pissuda oi :lol:

    Video calling puluwanda?
    normally no :no:
    ------ Post added on May 30, 2021 at 1:58 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Wifi කෝල්ස් කියන්නෙ මොබයිල් නෙට්වර්ක් ප්‍රොවයිඩර් දෙන ෆැසිලිටි එකක්. ඉන්න තැනට ෆෝන් එකට සිග්නල් අඩුනම් ඒ වෙලාවෙ wifi කනෙක්ට් වෙලා ඉන්නවනම් whatsapp කෝල් එකක් ගන්නවා වගේ නෙට්වර්ක් ප්‍රොවයිඩර්ම ඉන්ටනෙට් එක හරහා කෝල් එක සෙට් කරනවා.

    Airplane mode දාලා wifi කෝල් ගන්න බෑ.

    අපිට ඕනනම් සෙටින්ග්ස් වලින් wifi කෝල් එනේබල් ඩිසේබල් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: DjAnomaly