Router එකටම vpn එක සෙට් කරා දැන් vowifi වැඩ නෑ. Vowifi rooming මේ පොන්නයෝ දෙන්නේ නෑ.
Vpn එකෙන් නැතුව direct යන්න ඕන ip එක Whitelist කරන්න බැලුවේ මොකක්ද මුන් use කරන ip එක or ip range එක? Wireshark දාලා බලන්න පුළුවන් ඒත් දන්නවා නම් කියන්නකෝ මහා කරුමයක් මේක.

උන් දන්නෙ නැ vowifi. mail එකක් දාන්න Active කරන්න කියල.