Mage welawakata normal calls enawa bn wifi call kiyala....monawada manda...Mokakda attatama?
Matat tama hariyata meter na WiFi calling kiyanne mokakda kiyala.
WiFi connect wela innawa nam call ganna puluwan kiyana ekada? Network ekak nathuwa?
Voip neda e?
Mage welawakata normal calls enawa bn wifi call kiyala....monawada manda...
wenasak na....normal mobile calls pelak welawata enawa wifi call kiyala....kohoma enawada danne naMokakda wenasa normal calls and WiFi calls atare?
wenasak na....normal mobile calls pelak welawata enawa wifi call kiyala....kohoma enawada danne na
mata theruna...Wenasak nathi wenna bane ban.
Ubata mage prashne therila nadda koheda
ade sirawata mehema ekak thiyanwa kiyala danan hityewath naaluth phone support karanawa VoWifi
VoWifi kiyanne. oyage phone eka internet connect wela thiyana wifi router ekakata connect unoth. call eka yanne wifi network eka haraha. oyata ekata data charge ekak yanawa normal call charge ekata amatharawa (suluganak)
Wasi.
1. Mobile signal naththatama nathi unath awulak naa
2. battery usage eka adui
3. tower ekata connect wenne nathi nisa tower ekata thiyana traffic eken oyata kisi prasnayak naa
Padu.
1. normal call charge ekata amatharawa. oyata sulu data charge ekak enawa internet router eken.
phone eka aroplane mode dala wifi witharak connect karala call ganna puluwan. try karala balanna.
Video calling puluwanda?Wi-Fi calling facility එක දීල තීන්නේ emergency situation එකකදී mobile signals නැතිඋනත් රවුටර් එකක් හරහා හරි internet connection එකක් හරහා call එකක් ගන්න. ඔයා ඉන්න area එකේ mobile signals අඩුනම්, phone එකේ wi-fi calling on කරලනන් තීන්නේ autoම ඔයා connect වෙලා ඉන්න ඉන්ටෙර්නෙට් connection එකක් හරහා signal boost කරල දෙනවා call එක ගන්න. මේ facility එක හරහා ඔයාට airplane mode දාල උනත් internet through call එක ගන්න පුලුවන් phone එකේ wi-fi calling on කරල. ඒත් එහෙම කරන්න එපා. එතකොට ඔයාගේ network provider ඒ facility එක ඔයාගේ connection එකෙන් disconnect කරනවා. එහෙම උනොත් අර කලින් කිව්ව emergency situation එකක ඔයාට ඒ option එක නැතුව යාවි..!!
pissuda oiWi-Fi calling facility එක දීල තීන්නේ emergency situation එකකදී mobile signals නැතිඋනත් රවුටර් එකක් හරහා හරි internet connection එකක් හරහා call එකක් ගන්න. ඒත් එහෙම කරන්න එපා. එතකොට ඔයාගේ network provider ඒ facility එක ඔයාගේ connection එකෙන් disconnect කරනවා. එහෙම උනොත් අර කලින් කිව්ව emergency situation එකක ඔයාට ඒ option එක නැතුව යාවි..!!

normally noVideo calling puluwanda?
