මොකක්ද මේ Windows 10

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    NewBitmapImage.jpg

    මේ මොකක්ද මචන්ලා... වින්ඩොව්ස් 8 ඉවරද? අපි දන්නෙත් නැ බන්. මේ 10 කියන එක ඩවුන්ලොඩ් උනාම් ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද? මගේ එකේ ඩීවීඩී රොම් එකක් නැනේ..:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thiyenne genuine windows copy ekak nam me mase anthimata free windows 10 walata upgrade wei..othanin register unama hari
    තැන්ක්ස් මචන්..

    ජෙනුයින් එකක් තමයි මචන්.. ලැප් එකට වඩා වටිනවා os එක. අයියො සල්ලි. මම වින්ඩොව්ස් 8 පාවිච්චි කරලම නැ. ඒක දාගත්තම, මෙන්න තව එකක්.. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,912
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තැන්ක්ස් මචන්..

    ජෙනුයින් එකක් තමයි මචන්.. ලැප් එකට වඩා වටිනවා os එක. අයියො සල්ලි. මම වින්ඩොව්ස් 8 පාවිච්චි කරලම නැ. ඒක දාගත්තම, මෙන්න තව එකක්.. :lol:
    :P nikan denawanam ona ekak
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට පුලුවන් මචන් ඕක හරහා Windows 10 Copy යක් Reserve කරගන්න. එතකොට උබේ ළග Windows 7/8/8.1 තියෙනවා නම් Windows 10 free. Windows 10 release වෙච්ච ගමන් ඒක බාන්න පුලුවන්, ඊට පස්සේ update කරාම හරි. License එක genuine නම් බය වෙන්න දෙයක් නෑ නමුත් ඒක cracked එකක් නම් එහෙනම් ප්‍රශ්ණයක් වෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට පුලුවන් මචන් ඕක හරහා Windows 10 Copy යක් Reserve කරගන්න. එතකොට උබේ ළග Windows 7/8/8.1 තියෙනවා නම් Windows 10 free. Windows 10 release වෙච්ච ගමන් ඒක බාන්න පුලුවන්, ඊට පස්සේ update කරාම හරි. License එක genuine නම් බය වෙන්න දෙයක් නෑ නමුත් ඒක cracked එකක් නම් එහෙනම් ප්‍රශ්ණයක් වෙයි.
    තැන්ක්ස් මචන්. os එක ජෙනුයින්. හෙන කට්ටක් කලා ඊයේ ඔක්කොම අප්ඩේට් ටික බැවා. අද උදේ බලනකොට මේක ඇවිත් තිබුනා. මේ මාසේ 29න් පස්සෙ නේද ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. එතකොට මචන් ඒක එක සැරේද පුලුවන් බාගන්න. 3GB නිසා එක සැරේ බාන්න පුලුවන්ද කියලා ශුවර් නැ බන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට ඔය එකක්වත් දිරවන්නේ නෑ මචන් වින්ඩෝස් 7 තමයි මම පාවිච්චි කරන්නේ. වින්ඩෝස් 8 පට්ට කචල්. ඕක කොහොම වෙයිද දන්නේ නෑ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    NewBitmapImage.jpg

    මේ මොකක්ද මචන්ලා... වින්ඩොව්ස් 8 ඉවරද? අපි දන්නෙත් නැ බන්. මේ 10 කියන එක ඩවුන්ලොඩ් උනාම් ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද? මගේ එකේ ඩීවීඩී රොම් එකක් නැනේ..:(:(

    10 down කරගත්තා නම් CD/DVD ඕනේ නැහැ install කරන්න. නිකන්ම install කරන්න පුළුවන්. එහෙම නත්නම් ISO එක download කරලා එකෙන් install කරන්නත් පුළුවන්. එකටත් CD/DVD ඕනේ නැහැ. CD/DVD එකක් ඕන වෙන්නේ මුල ඉදන්ම (Format කරලා clean installation) install කරනකොට.
    මට මතක විදියට තාම 10 original එකක් ආවේ නැහැ. මේ මාසේ අග එවි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට ඔය එකක්වත් දිරවන්නේ නෑ මචන් වින්ඩෝස් 7 තමයි මම පාවිච්චි කරන්නේ. වින්ඩෝස් 8 පට්ට කචල්. ඕක කොහොම වෙයිද දන්නේ නෑ
    මටත් මොන්ගල් වගේ බන්. කිසි දෙයක් පිලිවෙලට නැනේ.. අනික මේ ලබ්බ හමතිස්සෙම මගේ අවුට්ලුක් අකවුන්ට් එක එක්ක ලින්ක් වෙනවා. දැන් මේක ඔන් වෙනකොට අවුට්ලුක් පාස්වර්ඩ් එක ගහන්න ඔනේ. අලි ලබ්බක් ඒක.

    ඇඩ් හොක් නෙට්වර්ක් ඩිටෙක් කරන්නෙත් නැ. දැන් රවුටරේකුත් ගේන්න වෙයි වගේ..
    2.gif
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට ඔය එකක්වත් දිරවන්නේ නෑ මචන් වින්ඩෝස් 7 තමයි මම පාවිච්චි කරන්නේ. වින්ඩෝස් 8 පට්ට කචල්. ඕක කොහොම වෙයිද දන්නේ නෑ

    වින් 8 එක අවුල්. win 8.1 එක හොදයි බන්. win 10 එක ලස්සනයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තැන්ක්ස් මචන්. os එක ජෙනුයින්. හෙන කට්ටක් කලා ඊයේ ඔක්කොම අප්ඩේට් ටික බැවා. අද උදේ බලනකොට මේක ඇවිත් තිබුනා. මේ මාසේ 29න් පස්සෙ නේද ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. එතකොට මචන් ඒක එක සැරේද පුලුවන් බාගන්න. 3GB නිසා එක සැරේ බාන්න පුලුවන්ද කියලා ශුවර් නැ බන්.

    ඔව් මචන් පුලුවන්, එක සැරේද කියලා ෂූවර් නම් නෑ, නමුත් මට හිතෙනවා pause/resume කර කර බාන්න පුලුවන් වෙයි මොකද size එක ලොකු නිසා, Microsoft එක අනෙක් Company වගේ නෙවෙයි user experience එක හොදට දෙනවා. ඔව් ජූලි 29 තමයි දිනය. ඕක එන්නේ ගොඩක් වෙලාවට ටිකක් හරි OS එක update කරලා තියෙන අයට විතරයි, මම හිතන්නේ ඒක තමයි උබටත් ඇවිත් තියෙන්නේ. මම නම් කියන්නේ Windows 10 යන්න එපා gaming වලට නෙවෙයි නේ. මොකද තේරුමක් නෑ අනෙක් අය OS move කරන එකේ.ඔන්න අළුතෙන්ම ගන්නවා නම් Windows 10 කමක් නෑ, දැන් උබට ඕනම දෙයක් Windows 7 එකේ කරන්න පුලුවන් නේ? ඉතින් 10 යන්න එපා. Gaming වලට නම් MUST මොකද DirectX 12 fully වැඩ කරන්නේ Windows 10 වල විතරයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වින් 8 එක අවුල්. win 8.1 එක හොදයි බන්. win 10 එක ලස්සනයි.
    8.1එක තව එකක්ද මචන්. ඒක තමයි මේකේ තියෙන්නේ 8.1 pro කියලා. ඒකේ ඇඩ් හොක් වයර්ලස් නෙට්වර්ක් ගන්නේ නැනේ බන්.. 7 එකේ අගේට වැඩ කලා
     
    මාත් ඩවුන්ලොඩ් කරලා තියාගන්නවා, ආපු ගමන්ම ඉන්ස්ටොල් කරන්න ඔනේ නැ කියලා තමා හිතුවේ. මේක තෙරෙන්නෙත් නති එක 10 අන්ඩර දෙමල වගේ හිටී.. මම ගේම්ස් ගහන්නේ නැ බන්. :D
    :D
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    8.1එක තව එකක්ද මචන්. ඒක තමයි මේකේ තියෙන්නේ 8.1 pro කියලා. ඒකේ ඇඩ් හොක් වයර්ලස් නෙට්වර්ක් ගන්නේ නැනේ බන්.. 7 එකේ අගේට වැඩ කලා

    ඔව් බන්. එක නම් අවුලක් තමයි. Win 8.1 එකේ එහෙම option එකක් නැ බන්. උබට cmd එකෙන් හදා ගන්න වෙනවා. එත් Win 7 තරම් සාර්ථක නැහැ.

    CMD commands....
    netsh wlan set hostednetwork mode=allow ssid=Hotspot key=1234567890

    netsh wlan start hostednetwork

    More : Link
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් ඩවුන්ලොඩ් කරලා තියාගන්නවා, ආපු ගමන්ම ඉන්ස්ටොල් කරන්න ඔනේ නැ කියලා තමා හිතුවේ. මේක තෙරෙන්නෙත් නති එක 10 අන්ඩර දෙමල වගේ හිටී.. මම ගේම්ස් ගහන්නේ නැ බන්. :D
    :D

    Microsoft ලගේ අන්තිම OS එක තමයි ඕක, ඊට පස්සේ උන් Update එවනවා කියලා තමයි කියන්නේ "Windows as a service" හැටියට, ගොඩක් වෙලාවට එතකොට Internet අනිවාර්‍ය්ය වෙයි windows update වලට, මම හිතන්නේ update subscription විදියට එවයි. ඒ කිව්වේ මාසෙකට යම් ගාණක් ගෙවන්න ඕනේ එතකොට update එවනවා ඒ මාසේම. ඉතින් උබ තව අවුරුද්දක් දෙකක් වගේ ගිහින් Windows 10 හොද මට්ටමට ආවම update කරගන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔව් බන්. එක නම් අවුලක් තමයි. Win 8.1 එකේ එහෙම option එකක් නැ බන්. උබට cmd එකෙන් හදා ගන්න වෙනවා. එත් Win 7 තරම් සාර්ථක නැහැ.

    CMD commands....
    netsh wlan set hostednetwork mode=allow ssid=Hotspot key=1234567890

    netsh wlan start hostednetwork

    More : Link

    ඕක ad-hoc නෙවෙයි බන්, ඕක infrastructure. ඔය cmd command ගහලා හදන්නේ ඔතන infrastructure wifi mode එකක්.
    ad-hoc එක හදන්න පුලුවන් Control Panel එකේ
    Control Panel\Network and Internet\Manage Wireless Networks

    infrastructure කියන්නේ single access point එකක් තියෙනවා, ඒකට ඔක්කොම devices connect වෙනවා, ඒක හරහා තමයි හැමෝම communicate කරන්නත් ඕනේ එතකොට, නමුත් ad-hoc කියන්නේ peer to peer, ඔක්කොම devices එකිනෙකාට directly connect වෙනවා ad-hoc වලදි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔව් බන්. එක නම් අවුලක් තමයි. Win 8.1 එකේ එහෙම option එකක් නැ බන්. උබට cmd එකෙන් හදා ගන්න වෙනවා. එත් Win 7 තරම් සාර්ථක නැහැ.

    CMD commands....
    netsh wlan set hostednetwork mode=allow ssid=Hotspot key=1234567890

    netsh wlan start hostednetwork

    More : Link
    තැන්ක්ස් මචන්. මම හිතුවේ කෙලවෙයි කියලා තව රවුටරේකුත් ගන්න උනොත්. අපරාදේ ඊයේ මේක දැනගන හිටියනම් ඩේටා ඉතුරුයි.