ලස්සන මිට්ටනි,
කන්ස්ට්‍රක්සන් කම්පැනි එකක් සෙට් කරගන්නෙ කොහොමද බන්?
දන්න කියන උන් අල්ලන් වැඩ කරගන්න ගියාම එපා වෙනවා! එක එක වැඩෙට අපි අමුතුවෙන් හොයන්න ඔනෙ වෙන නිසා..
ගල් බදින්න එකයි,
කොන්ක්‍රිට් කරන්න එකයි
වලවල් හාරන්න එකයි
ටයිල් කරන්න එකයි
එලෙක්ට්‍රික් අනනම් වලටල එකයි
අනිත් එක මුන්ට කිසි ගානක් නැ නෙහ් වැඩෙ පරක්කු උනත්. අද මෙතන හෙට වෙන තැනක වැඩ බාරගන්නො..
----------------------
මට කන්ස්ට්‍රක්සන් කම්පැනි එක්ක වැඩ කරලා එක්ස්පිරියන්ස් එකක් නැ,
අපි BOQ එකක් හදන් ඉන්න ඔනෙ නෙද මුලින්?
කොහොමද කොම්පැනි හොයාගන්නෙ?
කොහොමද වැඩෙ වෙන්නෙ?
එනි එක්පිරියන්ස් , ටිප්ස්, ට්‍රික්ස් දන්න ඒවා ලියන් යන්නො....
ස්තුතියි!