Microsoft ලගේ අන්තිම OS එක තමයි ඕක, ඊට පස්සේ උන් Update එවනවා කියලා තමයි කියන්නේ "Windows as a service" හැටියට, ගොඩක් වෙලාවට එතකොට Internet අනිවාර්‍ය්ය වෙයි windows update වලට, මම හිතන්නේ update subscription විදියට එවයි. ඒ කිව්වේ මාසෙකට යම් ගාණක් ගෙවන්න ඕනේ එතකොට update එවනවා ඒ මාසේම. ඉතින් උබ තව අවුරුද්දක් දෙකක් වගේ ගිහින් Windows 10 හොද මට්ටමට ආවම update කරගන්න.