Construction කොම්පැනි....

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,418
    113
    Mother Earth
    ඉතින් උඹලා මාලිමාවේ සහෝදරවරු ටිකක් අල්ල ගනින්කෝ. සල්ලි දෙන්න ඕනත් නෑ. හැමදාම වැඩ ඉවර කරහම කෙහෙල් කැනක් දෙන්න. 🤷🏻‍♂️
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    268
    216
    43
    that is without the light fixtures , til walatath machan fix ganak dala thiyenne.. hithanne honda tile ekak danawa nam eke wadi wena cost eka customer denna ona , bathroom fittings pawa.. oya man kiwwe 10000 wage thama average yanne.. eth godak welawata oka 11500 wage rate ekata yaawa customer ger requirment eka anuwa thama... painiting , electrical wiring, plumbing , structure included..
    machan block gal bitthida? gadol da?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    Allaganna epa, amu horu inne, Game baas ta Structural plan ekak deela wede karawana eka thama laabama, 70K-1 lack deela kollek indapn wede supervise karanna

    එකට හොරකමේ යන්න ඌත් එකතු වෙනවා එතකොට 🤭

    පංකාවෙ මනුස්සයන්ට සුදුසු නැති ජරාම ෆීල්ඩ් එකක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    wali kotta gahana construction company ekak thiyenawa.. NPP kiyala... unta kiyala wade karaganin 😹 wada nam baalai habai...

    palamak, building ekak ona ekwk hadanawa wali kotta walin

    කටින් වැඩ කෝටියක් කරපු එකක් තියෙනවා “Hirikotha Construction” කියලා. ඒකට කතා කර ගත්තොත් මොකද? 😹

    කයිය නං අඩුවක් නැතුව තියෙනවා. හැබැයි කොම්පැනිය බංකොළොත්. 🙈😂