මොකක්ද මේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    49342407_10205412027178039_409765679906947072_n.jpg


    :dull::dull::dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wtf ? එතකොට ඕනෙ අපරාදකාරයෙක්ට හිරේ නොයා බේරුනෑකිද :confused:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දඩුවම වෙනුවට ප්‍රජා සේවය ලබා ගැනීම {පාරවල් අතුගෑම ඉස්පිරිතාල පවිත්‍ර කිරීම}
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දඩුවම වෙනුවට ප්‍රජා සේවය ලබා ගැනීම {පාරවල් අතුගෑම ඉස්පිරිතාල පවිත්‍ර කිරීම}

    හිරේ යන එක හොදයි කියලා හිතෙයිද දන්නේ නෑ ඒ වෙලාවට හැබැයි !​
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    GOOD THOUGHTS......හිරගෙවල් වල වැඩිපුරම ඉන්නේ හිර කාරයොන්ට වඩා..දඩ ගෙවාගන්ඩ බැරි උන මිනිස්සු(සූලු වරදවල් වලට )
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    යකෝ ආන්ඩුව මෙහෙමෙ කරන්නේ බන්දනාගරවල ඉන්න මිනිස්සු වෙනුවෙන් යන වියදම් අඩු කරන්න.

    වරෙව් මේක නවත්තන්න.

    මුන් බන්දනාගාර ප්‍රතිපාදන කප්පාදු කරන්න හදන්නේ.
    මේක මෙතනින්ම නවත්තන්න ඕනේ.මුන්ගේ ඊලග පියවර මුන් අද්‍යාපන ප්‍රතිපාදනත් කපන එක.:D